අන්තිම මොහොතේ කරන වැඩ🤦🏻♀️ solo date? නෑ රට යන්න කලින් තියන වැඩ✈️ #shanudrie #shanudriepriyasad
Shanudrie
Subscribe
559,110 views
No description available
Show more
20 Comments
@malshathushani207
2 years ago
දැන් ඉන්න ගොඩක් ගැහැණු ළමයි හරිම ලස්සනට ජිවත් වෙනවා. ඔයාත් එහෙමයි ශනු නංගී . අවුරුදු 26ට ලස්සන ගෙදරක් හදලා පවුලේ හැමෝමත් එක්ක හරිම ආදරණීව ජිවිතේ විදිනවා.
බාබාලා දෙන්නටම එක සමානව ආදරේ කරනවා . හැමදාමත් මේ විදිහට සතුටින් ජිවත් වෙන්න ලැබේවා. ජේසු පිහිටායි 🧡
434
4 replies
@SapoosVlog
2 years ago
තරහයි තරහයි අනේ ඔයා හොද නෑ... විඩීයෝ දාන්නකෝ ශනු.. සතියකට එකක් වත් .. ඩිනක්ශි දැන් දාන්නේම නෑ... ශැඩෝ නම් දානෝ මොනාමහරි❤
341
3 replies
@Elanka513
2 years ago
සාරන්‍යා බබයි දින්නා අයියයි ඉදපු එකට තමා මන් කැමතිම...දින්නා අයියත් එක්ක අක්කි ඉන්න වීඩියෝස් බලන්න මන් මාර ආසයි අක්කියෝ..🥺🥺🥺🤍🤍
මන් කලින් කමෙන්ට් කරන එකෞන්ට් එක නෑ අක්කි...ඒක තිබ්බනම් ඔයාලා මාව දන්නෝ 🥺🤍
22
@Chapa-4-1
2 years ago
Shanu මේ විදියට vlogs දිගටම දාලා එයාගේ day today life එක share කරගත්ත නිසා තමයි මිනිස්සුන්ගේ ආදරේ වැඩිපුර ලැබෙන්න ගත්තේ. එයා කොච්චර responsibile, charm & multitalented clever girl කෙනෙක් ද කියලා දැනුන නිසා ❤ keep it up princess
196
@Phcyco449
2 years ago
11:20
මගේ christmas ඇදුම් ටික ඇදන් ගෙදට වෙලා ඉන්න 😂❤❤
19
@naduniimaya2714
2 years ago
අක්කී ගේ හැදුවට පස්සේ පෙන්නකෝ අපිටත් 😢
25
@oshadhichamodya5057
2 years ago (edited)
ඩුබායි ඊලග ව්ලොග් එක ඊලගට ඉක්මන්ට ගේන්නකෝ🥺🥺🥺❤️ මෙහේ එයාර්පෝර්ට් එකට යන තැන ඉදන්ම ඕනෙ🥺❤️
27
@sewwandiranasingha93
2 years ago
හොදටම උණත් හැදිලා වැඩටත් ගිහින් එද්දී හොදටම වැස්සෙ තෙමිලා තෙමිලා ඉද්දී තේ එක්කුත් හදාගෙන ඇදට ඇවිත් ෆෝන් එක බලද්දි ශනූ වීඩියෝ එකක් දාලා කියලා දැක්කම 😊🎉❤ පුදුම සැනසීමක්
14
@jayaminibandara4088
2 years ago
මුලින්ම ඔයාට wish කරනවා ඔයාට ලැබුනු award එකට.ඇත්තටම ඒකට මට මාර සතුටුයි,මොකද ඇත්තටම ඒක ඔයාට හිමි විය යුතු දෙයක්.🎉❤ මම සාමනයෙන් මෙහෙම videos බලන කෙනෙක් නෙමේ මොකද මගේ time එකත් එක්ක ඒක කරන්න ටිකක් හරි අමාරුයි.හැබැයි මම නොදැනුවත්ව ම වගේ ඔයාගේ videos ඔක්කෝම බලලා තියෙනවා.වෙලාවක් හම්බුනොත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා ගෙදර වැඩ ටික හරි පැත්තකට දාලා.මම හිතන්නේ ඔයාගේ videos වල significance එක ඔයා present කරන විදිය.හරිම natural,pleasant.සරල සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඔයා හැසිරෙන්නේ සහ ඒක ඔයාගේ audience එකට දෙන්නෙත්.ඔයාගේ ඒ videos නිසාම තමා මමත් makeup routine එකක්, skin care routine එකක් වගේ දේවල් follow කරන්න ගත්තේ.😂කොටින්ම ඔයා කතා කරන විදිහ බලන් ඉන්න ආසයි.ඔයා මට වඩා වයසෙන් බාල උනත් වයසට ගැලපෙන මට්ටමේ මානසික මට්ටම්කින් තමා ඔයාගේ life style එකක,ideas,creativity ඔක්කෝම තියෙන්නේ.ඒකයි අපි ඔයාට මෙච්චර ඇබ්බැහි වෙලා ඇත්තේ 🫢ඊටපස්සේ කියන්න ඕනේ මේක,හැබැයි ඔයා මේකේ comments වල දාලා ඉල්ලලා තියෙනවා වගේ daily vlog කරන්න හදිසි වෙන්නෙපා කියන එකයි මගේ මතේ.මොක්ද ඔයා හොද තාත්විකව රග්පාන් actress කෙනෙක් . හොද dancer කෙනෙක්. හොද singer kenek සහ ඔයාට මීට වඩා goals තියෙනවා ඒ පැති වලින් achieve කරගන්න.ඒනිසා මම හිතන්නේ ඔයත් අනිත් අය වගේ you tuber කෙනෙක් වෙනවට වඩා ඔයාගේ ලස්සන හීන සැබෑ කරගන්න මහන්සි වෙන්න මේකත් side එකෙන් තියාගෙන.මොකද ඇත්තටම ඔයාට හොද actress කෙනෙක් වෙන්න පුලුවන්. ඔයාට හොද නිර්මාණ ලැබෙන්නේ නැති එකයි අවුල.ඉතින් ඔයාට මේ පාර හොදම සම්මානේ ලැබුනෙත් ඔයා එහෙම ලොකුවට මේවා පස්සේ නොගිහින් but හොද content present කරලනේ.මම කියන්නේ ඔයා ඔයාගෙ ගමන හිමීට් යන්න,සතියක එක video එකක් නැති උනත් ,ඔයා හොද content එකක් නම් දාන්නේ,මේ බලාන පිරිස මේ වගේම ඔයාව ඊලග පාරත් මේ සම්මානේ ඔයාට අරන් දෙයි ඔය ඉල්ලුවත් නැතත්. ඒ නිසා කලාබල නොවී,හදිසි නොවී තව creative වොදිහට හොද Vlog post කරන්න,ඒ අතර ඔයාගේ main career එකේ goals,life goals හොදට success කරගන්න.ඔයාව හොද film එකක බලන්න මම හරි ආසයි.ඔයාගෙන් හරි use එක ගන්න නිර්මාණ බිහි වෙන්නේ නැති එකයි දුක.ඉතින් ඔයාට සුබ පතනවා ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා.. ❤👏🏻
19
@anu6884
2 years ago
අනේ මන්දා😊 මේ කෙල්ල නම් පිස්සුවක් වෙලා දැන්. ❤ හරිම ආසයි බලන්න. හරිම calming 😍 ඔයා දවස ගානේ ව්ලොග් දැම්මත් අපි බලනවා. ඒත් ඔයාගේ scedule එකත් එක්ක අමාරු ඇතිනේ. ඒත් සතියකට දෙකක් වත් දන්න ට්‍රයි කරන්න ශනූ. බායි. ❤
81
@Disna0608
2 years ago
මීට අවුරුදු දහයකට වගේ කලින් මුලු ලංකාවම වගේ ඔයාට බැන්න මතකයි.ඔයා සද්ද නැතුව ඒ හැමදේටම උත්තර දුන්න.ඔයාගෙ අක්කල දෙන්නට වඩා ඔයාගෙ අමුතු මොකක්දෝ එකක් තියෙනව.මං ආසයි ඒකට.මං අනික් කාගෙවත් ව්ලොග් බලන්නෙ නෑ.කිසිම කෙනෙක්ගෙ.ඒත් ඔයාගෙ ව්ලොග් වලට කැමති.ආසාවෙන් බලනව.ඔයාගෙ වගේ ලයිෆ් එකක් ලංකාවෙ ගොඩක් ගැහැනු ළමයින්ට ගෙවන්න ලැබෙන්න කියල හැමවෙලේම හිතනව.මට ගිය ඉරිදත් ඔයාව මතක් උනා.අපි birthday party එකකට තායි රෙස්ටුරන්ට් එකකට ගියා.මට කියවුනා ශනුද්‍රි වගේ අපිත් කන ගමන් ව්ලොග් කරමුද කියල 😀.අයියෝ බබා එක්ක මොන ව්ලොග් ද.එතන ආපු ගොඩක් අය ඔයාගෙ ව්ලොග් බලනව.ඔයාට ලැබුනු සම්මානෙට සුභ පතනව.ලබන අවුරුද්ද වෙද්දි subscribers ලක්ශ 10 වෙන්න කියල පතනව.🤗🤗
44
1 reply
@thusharijayasena348
2 years ago
මේ vlog එකට කලින් දාපු "26 ට කරපු දේවල් 26ක්" එ vlog එකට අක්කගෙ අනිත් bdy vlog එකට ආසයි චුන්ගා ගෙ bdy treat එකට ආසයි කොටින්ම කියන්ව නම් මේ වෙනකොට දාල තියෙන vedios 285ටම ආසයි... එ හැම එකක්ම එක පාරකට දෙපාරකට වඩා බලල තියෙනව ❤
10
@DahamiSiriwardhana-ds9mi
2 years ago
ඔයාගේ ගෙදර හැදුවට පස්සේ ගෙදර පෙන්නන්නකෝ...හරිම ආසයි බලන්න..❤😊
13
@ruwininishu2879
2 years ago
අනේ අනේ අක්කි මේ අපිටනම් දවස ගානේ වීඩියෝ දැම්මත් වදයක් නෑ....ඒ තරමට ආසයි ....මටත් ඊයේ ඉදම් බලන්න ඔයාගේ වීඩියෝ එකක් නැතිකමට මම ආයෙමත් අගර දගර film එක බැලුවා.....ඔයානම් පිස්සුවක් අනේ....එහනම් safe flight අක්කී....බුදු සරනයි
77
@kalanihansika2361
2 years ago
අක්කිත් මාර කතා තමයි කියන්නේ..අක්කිගේ vlogs ඔක්කොගෙන්ම එක හොද vlog එකක් තෝරන්නනම් බැ අක්කි..මොකද ඒ හැම vlog එකක්ම amazing. Can't choose one..අක්කිට අපි ඒ තරම් ආදරෙයි. අක්කි දිනේෂ් අයියා එක්ක කරන vlogs වලටත් ආසයි අක්කි family එකත් එක්ක කරන vlogs වලටත් ආසයි අක්කි තනියම කරන vlogs වලටත් ආසයි. මොන vlog එක කොහොමකරත් අක්කි ඉන්නවනම් තමයි ආසම. වෙන අයගේ vlogs වලත් අක්කි කොහේහරි පේන්න ඉන්නවනම් ඒවත් බලනවා..so akki love you so much ♥️😘
30
@DinuMadushani-pi6yl
2 years ago
හිතේ කිසිම කුහක කමක් නැතුව හැමදේම හරි ලස්සනට පෙන්නනවා වගේම කියල දෙනවා..mekeup කරද්දී උනත් නමත් එක්කම හරි ලස්සනට කියනවා ශනූ..එහෙම තමන් පාවිච්චි කරන ඒවා හැමෝටම බෑ කියන්න..විශේෂයෙන්ම නලු නිලියන්ට..ඒත් ඔයා නම් ඒ අතින් හරිම හොදයි ශනූ ...ඔය නිහතමානීකමටමයි මන් නම් ගොඩක් කැමති ඔයාට🤗🤗🤗
14
@hasinijayasuriya6252
2 years ago
ඔයාගේ vlogs වලින් ආසම ඔයාගේ 26th Birthday එකට upload කරපු vlogs ඔක්කෝමයි , ඔයා august වල ඉදන් කරපු Solo dates vlog වලටයි 🫶🏻🥹. I'm in love with your vlogs akki.. Love You❤.
127
@thamaragiranage9321
2 years ago
අනිත් අය කියනව වගෙ නිතර නිතර vlog දාන්න එපා.මේ කරන විදිය හොඳයි.නැත්නම් අර ඔයා කිව්වා වගෙ එපා වෙනව...❤❤❤❤❤
6
@nethmikaveesha1178
2 years ago
අක්කි කරපු birthday vlogs දෙකට. මේ ව්ලොග් එකත් මාරම ලස්සනයි. ඩුබායි volg එක්කුත් ඕනී.❤️
64
@nadeeshipramodya287
2 years ago
පුදුම දුකකින් හිටියේ.. නිකම් ෆෝන් එක අරන් බැලුවම notification එක දැකලා ඉක්මණට බැලුවා.. ටිකක් හරි දුක අමතක කලාට thanks shanu 🥺
26
Details
Related Videos
Comments
අන්තිම මොහොතේ කරන වැඩ🤦🏻♀️ solo date? නෑ රට යන්න කලින් තියන වැඩ✈️ #shanudrie #shanudriepriyasad
Shanudrie
Subscribe
559,110 views
No description available
Show more
බාබාලා දෙන්නටම එක සමානව ආදරේ කරනවා . හැමදාමත් මේ විදිහට සතුටින් ජිවත් වෙන්න ලැබේවා. ජේසු පිහිටායි 🧡