හිත කැත මිනිස්සුන්ට තව කෙනෙක් දිහා බැලුවාම ඒ මනුස්සයාට කොච්චර ලස්සන දෙයක් දැක්කත් ඒක පෙන්නේ කැතට.හැබැයි ඒක එයාලාගේ ප්රශ්නයක් නැතුව ඔයාගේ ප්රශ්නයක් නෙමෙයි darling. You look gorgeous as always cause you have a beautiful heart. So ignore the negative people and their mentality cause we can’t help them no matter what.❤
කෝ බලන්න ශනූ අක්කිට ආදරේ සෙට් එක...😁💓🌍