අපේ නුවරඑලි ගමන🫶🏼 Shanudrie vlogs | Trip to nuwaraeliya | travel vlog | What I ate
Shanudrie
Subscribe
580,709 views
No description available
Show more
20 Comments
@EnglishWithSHAN
3 years ago
ශනූ දැන් හරිම සීරියස් වගකීම් සහගත ආදරනීය පොලොවෙ පය ගහලා ඉන්න චරිතයක් වෙලා. එයා හැමදාම දිනේශ් එක්ක ඉන්නවා. හරිම ආදරනීය කපල් එකක්
685
9 replies
@ireshadenipitiya4486
3 years ago (edited)
මන්දා ඔයාට හරි කැමති ය් ශනු.න්නගා.😚අම්මා එක්කකතා කර කර කන එක තරම් සතුටක් නැහැ.😞අම්මලා වය්සට යනවා තරම් දුකක් තවත් නෑ.😞
38
@randimarathnayaka2572
3 years ago
දිනේෂ් ගේ ගෙදර කට්ටියත් එක්ක volg එකක් දෙන්නකෝ
52
@sashinimadhushala8307
3 years ago
නිකමට කරන vlog එකක් වුනත් මාර පිලිවෙලට එලියට දෙන එකම artist ❤️❤️
82
1 reply
@erangasavindi
3 years ago
අම්ම ගැන කියපු ටිකට ගොඩක් දුක හිතුන ශනූ.ඔයාටත් අම්මටත් බුදු සරණයි ❤❤
38
@gihansandaru3914
3 years ago
මගේ හිතට වැදුන ශනූගේ හොදම චරිතය තමයි සමල්කා ❤️
22
@thusharijayasena348
3 years ago
"මං කෝමත් ලස්සනයි" 🙈 ඇත්තටම ඔයා ලස්සනයි අක්කා 😚❤️
37
@Sassymee-99
3 years ago
ශලා අක්කිට පස්සෙ ඉන්න ආසම චරිතෙ ඔයා...දැන් ඔයා ශෝක්❤❤❤❤
71
@apsaranagahawala1970
3 years ago
මාත් නුවරඑළියට ගිහින් නැ. මෙි නාට්‍යය නිසා නුවරඑළිය තැන් ගොඩාක් දැක්කා.ස්තුතිය ඔයාට. ඔයා ඇත්තටම අද ලස්සනයි .
41
@madunikachathurangani3767
3 years ago
ශනූ අක්කි දැන් චූටි කාලෙ වගේමයි
16
@amilahinget4456
3 years ago
අම්මාගේ කැපවිම❤️
20
@dewmianjalika5043
3 years ago
අපි කැමති දිවිතුරා එකට...
හැමදාම බලනවා..
අලුත් අලුත් චරිත ගෙනල්ලා drama එක දික් කරන්න එපා.. එතකොට එපා වෙනවා...
අපි කැමතියි ඉන්මනටම අගස්ති තාත්තයි.. සමාධි අම්මයි ඊෂා දුවයි එකතු වෙනවනං...
27
@indikaguruge8295
3 years ago
කඳුළු බේරෙනකොට පොඩි බබෙක් වගේ 🥺❤
42
@madunikachathurangani3767
3 years ago
හූම්...🌚 ශනූ අක්කිත් මම වගේ ඉරට කලිම් නැගිටින්න අකමැති කියලා දැනගත්තම😌
14
@amazing6357
3 years ago
නුවරඑළිය දින්නාගෙ ගමනෙ ❤❤❤
11
@adeeshaimanthi1682
3 years ago
අනේ ඔව් අක්කි දිවිතුරා කතාව හරිම ආසාවෙන් බලනවා ☺️❤️
17
@nirunipeiris
3 years ago
අපේ අම්මා ගොඩක් ආසාවෙන් බලනවා දිවිතුරා 🥰 එයා එක දවසක් වත් miss කරන් නෑ... ඔයා හරිම ලස්සනයි ශනූ අක්කි 🤩❤️
72
1 reply
@shashikahettiarachchi4309
3 years ago
Thanks Shanu. ඇත්තටම ඔයා කරන Vlogs අපිට ගොඩක් වටිනවා. මොකද ඔයා වගේ ක්ෂේත්රයේ නමක් තියාගෙන ඉන්න නිලියක් නිසා ඒ හේතුවම ඇති හොඳ නාට්‍ය බිහි වෙන්නත් බලන් ඉන්න අපිව සතුටු කරන්නත්. ඔයාගෙ මේ ක්‍රියාව ගැන සතුටු වන අතර ඔබගේ අනාගත වැඩ කටයුතු සාර්ථකත්වයට පත් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. 🙏❤️
28
@malshathushani207
3 years ago
ශනු නංගී ඇත්තටම ගොඩක් ලස්සනයි 🧡 😊ජේසු පිහිටායි .
18
@rohinimal2655
3 years ago
අනේ හරිම සතුටුයි පුතේ ඔයාගෙන අම්මා තරම් වටිනා කෙනෙක් මේලෝකෙ නැහැ පුතේ පරිස්සමෙන් ඉන්න තූනුරුවන් සරණයි ❤❤❤❤❤❤
65
Details
Related Videos
Comments
අපේ නුවරඑලි ගමන🫶🏼 Shanudrie vlogs | Trip to nuwaraeliya | travel vlog | What I ate
Shanudrie
Subscribe
580,709 views
No description available
Show more