SEPTEMBER SOLO DATE එක🩷 අද විතරයි තියෙන්නේ🙈 self care | shanudrie vlogs | #solodate
Shanudrie
Subscribe
512,611 views
No description available
Show more
20 Comments
@user-lh5qt6mi3s
3 years ago
ශනූගේ තියෙන්නෙ අමුතුම ලස්සනක් කියලා හිතෙන අය කව්ද 🌚♥️
1.9k
29 replies
@rajapakshasaja4189
3 years ago
මේ විදියට ජීවිතේ විදින්න තියෙනවනම් තමන්ට ඕන විදියට ඇත්තටම ඒක තමා ජීවිතේ 😍😍😍 ඔයා නිසා අපිත් අපිට ආස විදියට ජීවිතේ විදින්න පටන් අරන් පුලුවන් තරමින්...💚💚🌼
284
@cinderella9826
3 years ago
අනේ සාරන්‍යා බබා හරිම හොඳයී❤❤
175
@jananijayakodi3467
3 years ago
කොයි වෙලෙත් හිනාවෙලාමයි ඉන්නෙ. බලන් ඉන්න ආස හිතෙනවා😘 අර තනියෙන් කියව කියව ඉද්දි කෞද දැකල ලැජ්ජා හිතුන වෙලාවෙ මූන repeat කර කර බැලුවෙ😘 How sweet you are🥺❤
133
@maneeshamaneesha6569
3 years ago
පුංචි කාලේ ඉදන් හරි ලස්සන හදවතක් තියෙන බබෙක් සාරණ්‍යා..♥
48
@Dileesha_Nish
3 years ago
"ඒක දාල ඒකම දෙයිද දන්නෑ" කියල මං හිතද්දිම එහෙමම කිව්වා 🙊😂❤️
1:58
86
@chathumininonis3007
3 years ago
ශනූ අක්කිගේ vlog නම් දැන් පිස්සුවක් 😍😍❤️❤️ දවසක මටත් ඔයත් එක්ක කතා කරන්න තිබ්බ නම් 🥺❤️ආදරෙයි අක්කා පණ 💗💗💗 සාරන්‍යා බබයි ක්රිශාර්යා බබයි හරිම ෂෝයි 💖😘
157
@phoebed13
3 years ago
7:58
Her reaction literally made my day 😂💗
27
@ArunaliKavi
3 years ago
අනේ සාරාන්‍යා ශෝක් අනේ ❤️😚 හරිම හොද ළමයෙක් ❤️
118
@s.w.atthanayaka3248
3 years ago (edited)
7:58
ඒ ටික හරි cuteeee අක්කී..🥺💐✨
23
@HK-pn7gr
3 years ago
හරිම ආසාවෙන් සතුටින් මම බලන්නේ. අවුරුදු 29 ක් වෙලත් තනියම දවසක් මම වෙනුවෙන් කියලා එළියට ගිහින් තියෙන්නේ සිල් ගන්න විතරයි. ඔයා ගෙවන නිදහස් ජීවිතේ මම විඳිනවා වගේ හැගීමෙන් සතුටෙන් පුදුම ආසාවෙන් බලන්නේ මම. ඒකත් ඔයාට පිනක් 💗
ඔයා කැමති හැමදේම හොඳම විදියට ලැබෙන්න ඕනි 💗
33
@saumyamaduwanthi5701
3 years ago
Solo date අත්දැකීමක් හැම මාසෙම යන්න මාත් පුරුදු උනා❤❤.ඒක වෙනම ෆන් එකක්.කට්ටිය එක්ක යද්දි වඩා තනියම යද්දි තමන්ට ඕන විදියට ඒ වැඩ ටික කරගන්න පුළුවන් ❤❤❤❤..චුංගි මැණික හරි ස්වීට් අනේ ❤❤❤❤
99
@pixiedust8276
3 years ago
Shanu this is your golden era . Keep shining girl ♥️💐🧿
57
@saduuuuuuu102
3 years ago (edited)
අද නම් vlog 1 upload කරලා notifi ආව ගමන් බැලුවා.. makeup look එක ලස්සනයි nude shape බෝල ගෙඩිය වගෙ😊❤...සාරාන්යාගෙ අතෙ තිබ්බ ටිපි එකට නම් ගහන්න එකක් නෑ my fav 😊... අද ව්ලොග් එක චූටි next time long duration එකක් ඕනී ශනු අක්කි😮
70
@priyangikajayasundara2795
3 years ago
හෙට ඉදලා පටන් ගන්න ප්‍රොජෙක්ට් එක සාර්ථක කරගන්න හදවතින්ම සුබ පතනවා නංගී❤සතුටින් පරිස්සමෙන් ඉන්න 😃බුදු සරණයි
20
@umashapriyangi666
3 years ago
ශනු නමි මාර ලකි . මිනිස්සු ව ඇබිබැහි කර ගන්න තරමි. විඩියෝ එකක් දැක්කාම හිතෙන්තේ පවුලේ කෙනෙක් දැක්කා වගේ. මගේ හින වලින් එකක් තමා ශනුව හමිබ වෙිලා එක වචනයක් කතා කරන එක. ඒ තරමි ඒයාට ඇබිබැහි වෙලා ...♥️♥️♥️
82
1 reply
@tharindyadevindi9007
3 years ago
සාරන්‍යා බබානම් හරිම හොද බබෙක් love you patiyo ❤️🥺
16
@thiliniwickramasinghe5755
3 years ago
මමනම් Shanuge Videos බලන්ට හරිම ආසයි මොකද මට ඒ video බැලුවාම මාරම Motivation එකක් ලැබෙනවා.ආදරෙයි ❤බුදුසරණයි ආදරෙයි
8
@DKavindya-do1yy
3 years ago
Shanu අක්කිගේ wedding එක ඉක්මනින් බලාපොරොත්තු වෙන අය මේ කොනට
20
@ashii910
3 years ago
අම්මෝ... ඇති මේ දවස් ටිකේම vlog එකක් දානකම් බලන් හිටියේ... ❤
24
Details
Related Videos
Comments
SEPTEMBER SOLO DATE එක🩷 අද විතරයි තියෙන්නේ🙈 self care | shanudrie vlogs | #solodate
Shanudrie
Subscribe
512,611 views
No description available
Show more