නිදහසේ ගෙවුනු දවසක්❤️ solo valentines | last Melbourne vlog | මං මාව සැමරුවා | shanudrie vlogs
Shanudrie
Subscribe
667,348 views
No description available
Show more
20 Comments
@kaviniimalsha1765
2 years ago
ශනූ කියන්නෙම පිං පුරපු කෙල්ලෙක් 🥺 මං දන්නේ එච්චරයි ❤🥺
372
1 reply
@sewwandidias6233
2 years ago
❤ මං ශනුගෙන් ඉගෙන ගත්තු දෙයක් ...අපි කාට හරි ආදරේ කරන්න කලින් අපි අපිටම ආදරේ කරන්න මුලින්ම ඉගෙන ගන්න ඔනේ කියන දේ. Thanks shanu❤
587
1 reply
@Sanu_2001-智樹
2 years ago
ලංකාවෙදි තනියම එලියට යන්න මං හරි අකමැති, හේතුව කොතනට ගියත් ලංකාවෙ සමහර පිරිමි ඒ වගේම සමහර ගෑනු අයත් අදින ඇදුමෙ, කොන්ඩ කට්ටෙ ඉදලම උඩ ඉදලා පහලට බල බලා සෑහෙන්න අපහසු තාවයට පත් කරනවා, ඒ වගේමයි නොදන්නා දෙයක් ගැන පාරෙදි හම්බෙන මනුස්සයෙක්ගෙන් අහන්න බැරි තරම්, සමහර මිනිස්සු හරි අමුතු විදිහට තමයි හැසිරෙන්නෙ, ඒ නිසාම මං කිසිම දේකටවත් තනියම එලියට ගිහින් මගේ දේවල් කරගෙන නෑ, ඒත් ජපානෙට ආවට පස්සෙ මගෙ හැමදේම කරගන්න වුනේ මට තනියම, ඇත්තටම ජීවිතේ මොන වගේද කියලා තේරුනේ මෙහෙදි, ඒ වගේමයි ශනු ඔයා වගේම මං මාව විදින්න පටන් ගත්තෙ මෙහෙ ආවම, ජපානෙ මං දැකපු ලස්සනම දේ තමයි අහස 🥺 අහසයි මුහුදයි කියන්නෙ හරිම පිස්සුවක්❤️ මං මේ රටේ යන්න එන්න තැනක් ගැන කිසිම අවබෝධයක් නැතුව මැප් එක බලාගෙන රටේ ඒ කෙලවරේ ඉදලා මේ කෙලවරට ගියා, ඒකත් train & bus වල, භාශාවත් හරියට නොදැන මං ඒ ගියපු හැම ගමනක්ම ගැන මට මාරම සතුටුයි, ඒ වගේමයි කිසිම හේතුවක් නැතුව ඔහේ කල්පනා කර කරා ඉන්න කොෆී එකකුත් අරගෙන හවසට බීච් එකට ගියපු දවස් ගොඩායි.... ඉර බැහැලා යනවා මුහුදු වෙරලේ ඉදලා දකින එක මාරම පිස්සුවක්❤️ ජීවිතේ ඇත්තටම ලස්සනයි අනිත් කා එක්ක ඉන්නවටත් වඩා මට මං එක්කම ඉද්දි 🥺❤ ඇත්තටම ආදරෙයි මට ජීවිතේ කියලා දුන්න රට තමයි ජපානය....
🇯🇵🥺❤
183
2 replies
@sulochanaminuwanthi5102
2 years ago
තමන්ගේ ජීවිතෙ ඇත්තටම ඇත්තටම විදින කෙල්ලෙක් 🌷🫂💜️
ඒක බලද්දී ඇඩුනා ඇත්තටම🥺
ඒ පරිසරය , ඒ නිදහස අම්බෝ අක්කි පිස්සුවක් ඒක නන් 😌
ශනු අක්කි ඇත්තටම හරිම වාසනාවන්තයි 🥂
මං ප්රාර්ථනා කරනව අක්කිගෙ ජීවිතෙ හැමදාම මෙහෙම සතුටින් නිදහසෙ විදින්න පුලුවන් වෙන්න ඕන කියල 💜️
අපිට ඔහොම සතුටක් නොලැබුනත් අපිව අද ඔතෙන්ට එක්කම් ගියපු එකට අක්කිට ගොඩක් පින් 🥰💜️🥂🫂
178
@NeviKaru
2 years ago
කෙල්ලෙක් උනාම තනියම කොහෙවත් යන්න බෑ ජොලියේ ඉන්න බෑ කියන උනට කනට ගහන්නෙපා...හැබැයි මේක පෙන්නන්න .කොල්ලොන්ටවත් නැති confidence සහ freedom තියෙන කෙල්ලෙක් ශනු.❤
550
12 replies
@ශානිමිල්ලවත්ත
2 years ago (edited)
ජීවිතේම තනියෙන් ශනූ මන්.මගෙ හස්බන් මන් එක්ක සෙපරේට්වෙලා වෙනම ඉන්නෙ.මන් වෙනම.මේක එයාගෙ ගෙදර.අනේ මන් තනියෙන් උයාගෙන කාලා ඉන්නවා..මගෙ දෙමව්පියන් ඈත ඉන්නෙ.රස්සාව නිසා මට එයාලා ලගට යන්න බෑ..රස්සාව නැති කර ගන්නත් බෑ...පොඩි පඩියක්...ඒත් මේ වෙලාවෙ ඒක නැති කරන් බෑ.හොදට ඉගෙන ගත්ත පවුලෙ එකම ලමයා මන්.ස්ට්රෙස් දරාගෙන ඉන්නෙ...තව ටිකදවසකින් වන්දියක් අරන්ම මන් එයාගෙන් අයින්වෙනව.මේ කොලබ මට යන්න තැනක් නෑ ඒත් ඒ හැමදේම දරාගෙන මගේ ගමන යනවා ....කවුරුත් කාගෙවත් හස්බන් කෙනෙක් ගෙ අනියම් බිරිදක් වෙන්න එපා......ඒම උනාම මන් වගේ කිසිම වැරැද්දක් නොකරපු අහිංසක ගෑනු ගොඩාක් අසරන වෙනවා.😢........එයාලා හරි පව්...මට හිතට ශක්තියක් ඕනේ ඔයාලා හැමෝගෙන්ම
549
35 replies
@ruwanthiwathsala593
2 years ago (edited)
ශනූ අක්කි තනියම මෙහෙම වීඩියෝ කරන්න වෙන මහන්සියට 👏 👏 ❤😇 Clap එකක් දෙමු කට්ටිය 😇
1.1k
13 replies
@gayathrilakshani3915
2 years ago
ඔයා තරම් ජීවිතේ විදින කෙනෙක් මම දැකලා නෑ අක්කි. ඔයා වගේ හැම කෙල්ලෙක්ටම ජීවිතේ තනියෙම විදින්න ලැබෙන්න ඔනේ. හැම කෙල්ලෙක්ම පොඩි වයසින්ම ජීවිතේ විදින්න ගන්නේ වැරදි මිනිස්සු ලන් කරගෙන හැමෝම ජීවිතේ කියලා හොයන්නේ කාටහරි ආදරේ කරන එක විතරයි. ඊට වඩා ජීවිතේ විදින්න දේවල් තියෙනවා කියලා ඔයාගෙන් මමත් ඉගන ගන්නවා. ඔයාගේ විඩියෝ වලින් මම ආසම මට ගොඩාක් දැනුනේ මේ vlog එක. මේක බලද්දි මමත් වෙනම ලෝකෙකට ගියා වගේ දැනුනා. කවදාහරි මටත් ඔයා ජීවිතේ විදිනවා වගේ බාගයක් වත් ජීවිතේ විදින්න තිබුනොත් ඇති😢❤❤❤
368
4 replies
@vishakakavindi2073
2 years ago
මැරෙන්න කලින් මේ වගේ තැනක දවස් ගානක් තනියම ඉන්න තිබ්බනම් ඒ හොදටම ඇති.❤️
109
@amalisugathapala8403
2 years ago
මානසික නිදහස පොඩ්ඩක්වත් නැති ලොකුම ලොකු ප්රශ්නෙක ඉන්න වෙලාවක ඔයාගෙ මේ video එක මහමෙරක් වගේ Shanu. ඔයාට ගොඩක් පින්❤
86
@imeshamadushani2863
2 years ago
මෙච්චර කාලයකට ඔයාගේ බලපු හොදම හිතට දැනුනම වීඩියෝ එක මේක 🥺🥺 මේක බලද්දි දැනුන හැගීම වචනෙන් විස්තර කරන්නවත් තේරෙන්නේ නෑ මට නම් ❤️ මමත් දවසක එයත් එක්ක ඔතනට යනවාමයි 😌 තැන්කූ ශනු මේ වගේ වෙනස් අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට 😘🫶
282
@DilumiSenurika
2 years ago
යශ් පැංචිත් හසී මොටා එක්ක ගියා❤
284
5 replies
@Blackcloud12345
2 years ago
හැම කෙල්ලටම මේ වගේ නිදහසක් නෑ 🥺 මෙහෙම විඩියො වලින් හරි ඒ සතුට විදිනවා 🥺❤️
78
1 reply
@TravelWithUdari
2 years ago
ශනු ඉන්නේ, ඇත්තටම හිතේ ලොකු දුකක්, හිරකරගෙන. එයා එක කාටවත් කියන් නෑ. එත් එයාගෙ වොල්ග් වලින් එයා එක කලාත්මක විදිහට එලියට දානවා. එයා වගෙ ඇත්තටම, අහිංසක, දක්ෂ , ලස්සන, කලාත්මක චරිතයකට, ඇත්තටම හදවතින්ම ආදරේ කරන, එයාව තේරැන් ගත්ත කෙනෙක්, එයා ආසා දෙවල් වලට ආසා කෙනෙක්, එයාගෙ ඕනේ එපා කම් තේරැන් ගත්ත කෙනෙක්, එයාගෙ පොඩි වෙනස පවා තේරැන් ගන්න කෙනෙක්, ලැබෙනවනම්, මම ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා. 😇🫶✌️
54
@amaa7998
10 months ago
Mn දන්නේ නෑ mn මේ vlog එක බලන කී වෙනි වතාවද කියලා ශනු අක්කේ මේ vlog එක් ඒ තරමට හිතට දැනුන
Mn ඔයාගේ vlog පිස්සුවෙන් වගේ බලනවා ඒ අතරේ මේක විශේෂම vlog එකක් 🥺🥰❤️😘😘😘
11
@dinithi_pehasara
2 years ago
ශනූට ආදරේ අය කෝ 🥺❤️🩹
599
16 replies
@sumuduwijesekara5156
2 years ago
වයසින් ඔයා මට වඩා 10yrs විතර බාල උනත් ඔයාගෙන් ජීවිතය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලුවන් ශනූ ❤❤love u loads
198
1 reply
@mashie_neth
2 years ago
මගෙ අනාගතෙ මොකක් වෙයිද දන්නැහ් ඒත් මෙහෙම ජීවිතයක් ලබන්න වාසනාවක් තිබ්බොත් ඒ ඇති 🥺❤️
80
3 replies
@nayanisudesha9804
13 days ago
මමත් හරිම ආදරෙයි මට, මම ඔයා ජීවිතේ විදින විදියට මාරම ආසයි.ශනු ඔයා වගේ ජිවිතේ විදින්න ඔයාගෙ මේ වීඩීයෝ හරියට මට වටිනවා.
ඔයාට අපි ගොඩක් ආදරෙයි ❤❤❤
1
@deshikanethmini7365
2 years ago
මැරෙන්න කලින් දවසක් හරි ශනු ඔයා වගේ ඉන්න තිබ්බොත් ඇති 🥺❤️
32
1 reply
Details
Related Videos
Comments
නිදහසේ ගෙවුනු දවසක්❤️ solo valentines | last Melbourne vlog | මං මාව සැමරුවා | shanudrie vlogs
Shanudrie
Subscribe
667,348 views
No description available
Show more