පැය 8න් රටම බැලුවා🤩🇶🇦 | Qatar in 1 day | ලස්සන තැන්❤️ | අම්මයි මමයි | new friends | travel ideas
Shanudrie
Subscribe
466,434 views
No description available
Show more
20 Comments
@IsharaMadushani-dv5yt
2 years ago
වශියක්වත් කරලද මන්ද ඔයානම් එ තරම් පිස්සු වැටිල ඔයාගෙ vlog වලට 😒💗
708
38 replies
@radeeshdananjaya1593
2 years ago
ශනූ වගේ ජීවත් වෙන්න කැමති අය කෝ බලන්න...✌
9
@Vihagi54
2 years ago
3:43
මෙතන ඔයා මාර ලස්සනයි ශනූ ❤️
26
@rashinichamodya3114
2 years ago
මේ boat ride එක දැක්කම ඉස්සෙල්ලම මතක් උනේ boys over flower... ❤🤭
84
5 replies
@ruwaniwathsala1597
2 years ago
ශනූ අක්කිගේ vlogs මිස් කර ගන්නැතුව,බලන,මං වගේ කස්ටිය කෝ බලන්න ❤️😍
5
@Jenifvlog
2 years ago
මේවා දකිනකොට තමා හිතෙන්නෙ අපේ රට කොච්චර ලස්සන ද කියලා මෙහෙ තියෙන green look ඒක වෙනම wow එකක්🌿💚
18
@malipanditharathna7502
2 years ago
හැමදාම වගේම අදත් කම්මැලි නැතුව බලන්න පුළුවන් 🥺🥺❤️
4
@abcd-lv2ei
2 years ago (edited)
Background BTS for youth song🥺💜
8
@Sharadhaa27
2 years ago
මං දන්න විදිහට authentic korean bbq wrap එක කරන්නෙ salad leaf එකෙන් නෙවෙයි perilla leaf එකෙන්..
Kpop loversලා මේ එපිසෝඩ් එකට කොහොමත් ආස වෙයි BTS songs background එකෙන් ප්ලේ වෙනවනෙ♥️
4
@k.m.jayathilaka2106
2 years ago
දවල් 12ට exam එක තියාගෙන ශනූගේ vlog එක බලන්නෙ 😅❤
10
@ashalucky1776
2 years ago
ඇත්තටම ඔයා නම් වශියක් වගේ.❤..එක චුට්ටක් ඔයාගෙ vlogs skip කරන්න හිතෙන්නෙවත් නෑ... මේ විදියට ඔයාට addict වෙන්නත් හේතුව ඔයා කරපු පිං වෙන්න ඇති අක්කී...❤❤
8
@RaviniMadhushani
2 years ago
ජීවිතෙ විදිනව කියන්නෙ මේකට. 🙂lucky girl. ❤❤❤ලබන ආත්මෙවත් මෙ වගෙ ජීවිතයක් ගත කරන්න ලැබුනොත් ඇති. 🥰
118
3 replies
@chamikanandasena3669
2 years ago
ශනුගෙ අම්ම ගොඩක් ලකී❤
22
@Shenie6.25
2 years ago
9:13
you are the best friend for the rest of my life 😁💜️any armys here!?!?
2
@Oshadi_satharani
2 years ago
Boys over flowers mathk une kata d akki canal eke yankot 🥺😍❤ lassanaiii akkiyoo love youuu ❤😍😘
38
1 reply
@renukamalkaanthi2604
2 years ago
නංගි ඔයා නං ජීවිතේ ලස්සනට විඳිනවා ආදරේ හිතෙනවා මම හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා
13
@isuriamarasinghe4767
2 years ago (edited)
ගිත්මි මිහාරා නේද මේ..එයා ස්වීට් තමයි❤ මම එයා එක්ක එයාගේ මියුසික් විඩීයෝ එකක act කළා.එතකොට එයා පොඩියි.මමත් grade 7 වගේ. හරිම friendly.😊❤ කිරි කිරි බෝලේ කියන සිංදුව.love u Shanu as always.❤
2
@Achinitharushika2002
2 years ago
ඔයා නම් හරිම වාසනාවන්තයි.අපිට නම් හීන තමයි මේවා..ඒත් ඔයාගේ vedios නිසා ඇහින් දැකලා හරි සතුටු වෙන්න පුලුවන්.ඔයා නම් හරිම lucky.good luck අක්කි❤😘
22
@RuwanthikaSewmini-sz1jz
2 years ago
උදේම ආවා දාලා ඇති කියලා🫢♥️
30
@DlSilva12
2 years ago
මොකක් හරි අවුලකින්, දුකකින් ඉන්නකොට ඔයාගේ වීඩියෝස් බැලුවම හිතට මාර සතුටක් දැනෙන්නේ 😥❤❤
17
Details
Related Videos
Comments
පැය 8න් රටම බැලුවා🤩🇶🇦 | Qatar in 1 day | ලස්සන තැන්❤️ | අම්මයි මමයි | new friends | travel ideas
Shanudrie
Subscribe
466,434 views
No description available
Show more