කොළඹ ගෙවුන නිදහස් ම දවස් 3❤️ තනියම කරන දේවල් | mini staycation in colombo | මුහුද ලග room එක💆🏻♀️🌊
Shanudrie
Subscribe
729,797 views
No description available
Show more
20 Comments
@AparnaTiroshani
2 years ago
අක්කි whatspp channel එකක් හදමුකෝ .🥺❤️ කවුද කැමති ඒකට
4.6k
245 replies
@BhagyaSenithma123
2 years ago
කොන්ඩේ දිගට තියෙද්දි ලස්සනයි කියලා හිතෙන්නේ මට විතරද 🥲😗
371
@sanjana4923
2 years ago
Vlog එක බලන්න කලින් ලයික් එක දාලම බලන්න පටන් ගන්න අය ඉන්නොද මන් වගෙ😊
287
@Eshuu-f9d
2 years ago
හැම කෙල්ලෙක්ටම මේ වගෙ නිදහසක් සතුටක් ලැබෙන්න ඕන ...❤🥺
59
@Tharu1121
2 years ago
නාලා,කාලා ඇදට වෙලා ශනූගෙ vlog එකක් බලන එ මොහොතට තමයි මං ආසම 😩💞
777
5 replies
@SamadhiPoornima-i4t
2 years ago
ඔයා හරිම පිංකාර ගෑනු ආත්මයක්!🥺💗
92
@shashinidilshika3742
2 years ago
ගැහැණු ළමයින්ට ඔයා මාර විදිහට බලාපොරොත්තුවක් දෙනවා ජීවිතේ ගැන ,role model එකක් වගේ 💝
799
2 replies
@Sandun-no1no
2 years ago
Kollek innw kiala eygen kisima නීතියක් නැති තමන්ගෙ නිදහස ඔනවට වඩා විදින woow shanuu 🙂🥺😊 oyat wge adryk nidhsk me loke inna hamakenktm labenn ona එම උනානම් මෙ ලොකෙ කොච්චර ලස්සනද 🤍🌍❤️ shanuu oyge hamawadakma 10000000%wada success wenna kiala හදවතින්ම ප්රාර්ථනා කරනවා.
140
1 reply
@ManjulaManjula-zn2kn
2 years ago
ඇයි ශනුගෙ vlogs වලට මෙච්චර addict වෙලා ඉන්නෙ ?
මේ විඩියො එක බලලා ඇවිල්ලම කියන්නම් 😫💗
173
@nandaniroling355
2 years ago (edited)
විනාඩි27.9 ඉදන් 27.21 දක්ව
ඔය කියපු ටික ❤👍👏😍
ලංකා තරම් සුන්දර රටක් .. තව කොහේ වත් නැහැ..
ඔයට ඉස්තුති ලාකාවෙ සුන්දරත්වය පේන්නන ඒක ගැන..
I ❤ you Shanu..💕
මං Germany සිට.
161
@PriyanthiWeerakkodi
2 years ago
ශනූ ඔයා ලස්සනද දන්නෙ නෑ කියපු ගවුම ඔයාට හරිම ලස්සනයි දැක්ක ගමන් ආස හිතුනා අනේ ඒ ගවුම ආයෙ අදින්න .👍❤
333
9 replies
@Saaraa237
2 years ago
හැම කෙල්ලෙක්ටම මේ වගේ ජිවිතේ විදින්න ලැබෙන්න ඕන ❤ ඔයා හරිම වාසනාවන්තයි අක්කේ ❤❤
151
2 replies
@hirunimalshi5769
2 years ago
කවදාවත් පසුතැවෙන්න වෙන්නෙ නැහෑ... ඒ තරම් ලස්සනට ඔයා මතක එකතු කරගන්නවා.. 🥺❤️🐥
31
@sachiniweerasekara4853
2 years ago (edited)
මුහුද - අහස - පූල් එක - දවසක හවසක විදින්නම ඕන මරු vibe ekak 🥰😍♥️
63
@Dewmini_Fernando
2 years ago
පාඩම් කරලා stress එක නැති කරගන්න miss නොකරම බලන්න ඕන videos තියෙන්නේ Shanu අක්කිගේ channel එකේ ❤
16
@kudagamaks8493
2 years ago
ලංකාවේ girls ලට ඔයා මේ දෙන අත්දැකීම් ගොඩක් ප්රයෝජනවත් වෙනව...කොහොම උනත් ජීවිතය කියන්නෙ මේක තමයි .ඔයාලට ඒ වාසනාව ලැබිල.රටේ අතිශය බහුතරයක් තරුණ පිරිසට මේව හීන..ඒත් එයාලත් උත්සාහ ගන්න හිතෙන හොඳ motivation එකක් ඔයා දෙනව..ස්තුතියි ඒක ට...God bless to lucky girl ...❤️💐
147
1 reply
@MalshaHettiarachchi4959
2 years ago
ඇත්තටම ඔයා හරි ශෝක් ගෑනු ලමයෙක් ..ඔයාව දැක්කම මන් හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි ජීවිතේ කියන්නෙ අපි හිතන තරමට විදව විදව relationship නිසා වද වෙවී නීති මැද්දෙ හිර වෙල , කාලකන්නි විදියට ගෙවල දාන්න ඕන දෙයක් නෙවෙයි ඒක හරි ලස්සන දෙයක් කියන එක❤
52
2 replies
@IsaraChathumali
2 years ago (edited)
මම දැකපු ජිවිතේ ලස්සනට විදින,කිසිම අඩුපාඩුවක් නැති,කාගේවත් යටතේ යැපෙන්න ඕනි කමක් නැති,තමන්ට කියලා හැමදේම හදාගනිපු,තනියම උනත් ජීවත් වෙන්න හයියක් තියන,ඕනිම තැනකට ගිහින් තනියම තමන්ගේ දේවල් කරගන්න පුළුවන් ලස්සන කෙල්ලෙක්❤😊ඕනිම කෙල්ලෙක්ගේ ජිවිතේ ගොඩනගා ගන්න උදව්වක් කරගන්න පුළුවන් ශක්තිමත් චරිතයක් අක්කේ ඔයා❤😘ජිවිතේ විදින්න ආස හිතෙනවා ඔයා වගේ අය දැක්කම❤
68
@RashmikaSewwandi-ho7fl
1 year ago
වැඩ්පුරම ආස ඔයාගෙ vlog බලන්න ♥😊
7
@gihaniwijerathna5197
2 years ago
මට හැමදාම හිතෙන දෙයක් දිනේශ් අයියා කොච්චර වාසනාවන්ත ද කිය්ස්ලා❤❤❤❤❤❤❤❤
100
1 reply
Details
Related Videos
Comments
කොළඹ ගෙවුන නිදහස් ම දවස් 3❤️ තනියම කරන දේවල් | mini staycation in colombo | මුහුද ලග room එක💆🏻♀️🌊
Shanudrie
Subscribe
729,797 views
No description available
Show more