දවසකට හරි අම්මා ආපහු ආවොත් මගෙ කාර් එකේ රවුමක් එක්ක යන්න මට ඕනි|අපි ගෙයක් ගත්තා බව අම්මා දන්නෙ නෑ|
Harindra Jayalal
Subscribe
587,072 views
#danu
#danutakiyanna
#
Show more
20 Comments
@shiromiemilda44
2 years ago
යුද්ධ නම් එපා...
මිනිස් කම පිරුණු හදවතක් කතා කරා...
අම්මා....❤
403
@anulakumari6684
2 years ago (edited)
හරීන්ද්‍ර මහතාට බොහොම ස්තුතියි. එයාගෙ ජීවිත කථාව වගේම අපිට යුද්ධයේ බිහිසුණු බව සහ උතුරේ මිනිස්සු විදපු පීඩා ගැනත් දැනගන්න ලැබුනා.
246
@sugandisanjana1079
2 years ago
පොතට කලින් පිට කවරෙ බලපු අය දනුට බැන්නට ඇත්තටම ආදරනීය පුද්ගලයෙක් ලැබුන නැති හැමදේම ජිවිතෙ ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා තෙරුවන් සරනයි ❤❤❤❤
134
@judithmerlin-c4p
9 months ago
අම්මා වගේම ආදරණීය බිරිඳක් ඉක්මනින්ම හමුවේවා! ❤
උතුරන්න හරියන්න ඕන ❤️👏
43
@nadeeshasamarathunga6099
2 years ago
යුද්ධෙ ගැන යාපනේ හිටපු සාමාන්‍ය දෙමළ මනුස්සයගෙ අත්දැකීම් ගැන මේ තරම් විස්තරාත්මකව දැනගත්තෙ ඩනූගෙන්❤️❤️ ඩනූ හරියට උතුර දකුණ යා කරන පාලමක් වගේ... අපි හරිම ආදරෙයි ඔයාට❤❤
56
@wilmaekanayake9287
2 years ago
හරිම අහිංසක චරිතයක් ...එයාගේ ජීවිත කථාව කලිනුත් අහල තියෙනවා...එයා ඇවිත් තියෙන දුරට වඩා තව දුර යන්න පුළුවන් ...පොලවේ පය ගහලා ඉන්න ආදරණීය චරිතයක් ...❤❤❤
121
@sachinianu9542
2 years ago
Film එකක් බැලුවා වගේ ඒ කතාව...මිනිස්සුන්ගෙ බාහිර පෙනුමෙන් කිසි දෙයක් කියන්න බෑ කියන්නෙ ඒකයි...පොඩිකාලෙ ලමයින්ට සිදුවන දේවල් කොයිතරම් බලපෑම් කරනවද කියල මේ කතාව හොද උදාහරණයක්❤❤
75
@Music-wu7nm
2 years ago
පිට පෙනුමෙන් මිනිස්සුන්ව මනින්න බෑ කියලා මට තේරුනේ මේ වැඩසටහනෙන්.🥺♥️
90
@travelwithdhanusl8043
2 years ago
ඒ කතාව මැවිල පෙනුනා.... අනේ පව් හිතේ කොච්චර දුකක් ඇද්ද😢
40
@madu9831
8 months ago
පුංචි කාලේ නොදන්න කමට දෙමල මිනිස්සු හැමෝටම වෛර කලා කාලකන්නි යුද්ධයක් නිසා.අනේ ඒකට අපිට සමාවෙන්න😢
8
@gnccreations277
2 years ago (edited)
45:40
❤ * අම්මා චීස් කෑල්ල 2කට කපල මැද්දෙන් කෑල්ලක් ගත්තයි කියල කියනවා ඒත් කවදාවත් එයා එහෙම කලේ නෑ * ඒ තමයි අම්මා....
353
7 replies
@ChanakaMaduranga-gp8tn
2 years ago
ධනූ කියන්නේ හොද කෙනෙක්... ජාති බේද නැති සංවේදී සුන්දර පුද්ගලයෙක්..🤘😍 අනවශ්‍ය විදිහට හිනාවෙනවා කියල සමහර මිනිස්සු බැන්නට පොත කියවල බැලුවම කොච්චර කට්ටක් කාලද මෙතන්ට ඇවිත් තියෙන්නේ කියල පේනවා...💪❤️ ඒ පොතේ පිටු පෙරලුවට හරේන්ද්‍ර අයියට Thanks..බුදු සරණයි..🙏🙏
849
27 replies
@kanthijayakody6736
2 years ago
අනේ දනූ ඔයා විනෝදෙන් ඉන්න කෙනෙක් .හිතුවේ නෑ මේ තරම් දුක හිතෙන කතාවක් .ඔයා හුගක් හොද පුතෙක් ❤
114
@c.n.seneviratne7851
2 years ago
ධනූෂ් පුතා ඔයා අපට ජීවිතය කියල දුන්න. තරුණ පරපුරට ඔයා හරිම ආදර්ශයක් .
ස්තුතියි හරීන්ද්‍ර ❤⚘
20
@indika0809
2 years ago
skip කලේම නෑ මුලු කතාවම ඇහුවා ...ඒ කතාව 🥺❤️
22
@انوشيا
2 years ago
ධනු ඉගෙන ගන්න ඔයාලගේ පරම්පරාවේ උරුමය...දකින අහන අපිට ඒක හරි ලස්සනයි
87
@Vikinithzamba1234
2 years ago (edited)
හැමවෙලාවෙම කෑගහලා සතුටින් ඉන්න හැමෝගෙම කතාවල අතීතය හරිම කටුකයි…❤❤
146
@yoruyoru2333
2 years ago
යුද්ධය කිසිම කෙනෙකුට කිසිම දෙයක් නොලැබුනු සැම දෙයම අහිම වීම පමනක් වන දෙයක්. මේ ලෝකයෙන්ම යුද්ධය තුරන් වේවා.
මේ කතාව අහන්න ගත්තු තැන ඉදන් අවසානය තෙක්ම ඇස් වල කදුලු විතරයි තිබුනෙ. ධනු ඔබට තෙරුවන් සරණයි. මේ ලෝකයේම යුද්ධයට මැදිව අසරණ වුනු සියලුම දෙනාට සැනසීමක් ලැබේවා. හරීන්ද්‍ර ඔබටත් තෙරුවන් සරණයි.
37
@iyanthiperera
2 years ago
ලෝකේ කොහේවත් යුද්ධ ඇති නොවේවා! සුන්දර වටිනා ජීවිත කඩා වැටී ඇති හැටි හරිම සෝචනීයයි. ධනූට ජයම පතමි. ❤❤❤
82
@Sn2008hewa
2 years ago
ඔබට බොහොම ස්තූතියි හරේන්ද්‍ර ධනූව මෙම වැඩසටහනට සම්බන්ධ කරගැනීම ගැන.ධනූ කිහිප විටක් එයාගෙ කතාවෙ පුංචි පුංචි තැන් කලින් කියලා තිබුන නිසා මම ඇත්තටම ආසාවෙන් හිටියෙ ඔහුගෙ කතාව අහන්න.ඇත්තටම ඒක අපි අහන්නම ඕන කතාවක්.යුද්ධය නිසා දකුණෙ හිටපු අපි දැක්කෙ ගමට ආපු සොල්දාදුවන්ගෙ පෙට්ටි විතරයි,රෑපවාහිනියෙන් ,පත්තර වලින් දැකපු දේ විතරයි.ඇත්තටම ඒකට මුහුණ දුන් අපේම සහොදර සහොදරියෙ දරැවො අත්දැකීම් මොනතරම් සංවේදීද කියලා කියන්න වචන නෑ.ඒවා අපි දැනගන්නම ඕන යුද්දධය මොන තරහ් කුරිරැද කියලා අපිට දැනෙන්න.අපි අපේම රටේ මිනිස්සුන්ව ඡාතිවලට ආගම් වලට බෙදිලා මේ කරන විකාරෙ එතකොටවත් නතර වේවි.ඒත අපි දැන් දකිනවා ධනුගෙ පරම්පරාවෙ තරැණ පිරිස අතරෙ බේද සෑහෙන්න ප්‍රතිශතකයකින් අඩුයි.තවත් අපි අපි ගැන සංවේදීව හිතන්න අනිත් අයට දැනෙන්න මේ කතාව කියපු එක ගැන ධනූ ඔබට බොහොම ස්තූතියි.wish you all the best Dhanu❤️
30
Details
Related Videos
Comments
දවසකට හරි අම්මා ආපහු ආවොත් මගෙ කාර් එකේ රවුමක් එක්ක යන්න මට ඕනි|අපි ගෙයක් ගත්තා බව අම්මා දන්නෙ නෑ|
Harindra Jayalal
Subscribe
587,072 views
#danu
#danutakiyanna
#
Show more
මිනිස් කම පිරුණු හදවතක් කතා කරා...
අම්මා....❤