එහෙනම් කොල්ලෝ අපි ගියා QATARR✈️ පැය 5යි film 2යි | bubble tea hunting | යන්නම ඕන SOUQ | best chai
Shanudrie
Subscribe
859,939 views
This is part 1 of my Qatar vloggggg!!! 🇶🇦🇶🇦🇶🇦
Hope you enjoooyy!!✈️
Comment your thoughts below!!!🙈
Show more
20 Comments
@psdilrukshi5819
2 years ago
අවුරුදු 15 qatar වල හිටියා අපි . ලස්සන රට qatar ... අපි දැන් ඉන්නේ New zealand වල . 😊
282
@thusharijayasena348
2 years ago
27:39
ශනූ අක්කි හරිම කුඩා ජීවියෙක් නේ 🤭❤
62
@vihangiirosha9035
2 years ago
ඒ අමිමා හරි වාසනාවන්ත අමිමාකෙනෙක්😢❤😊
93
@dhananjalamjasinghe1025
2 years ago
ඔයා තරම් lucky girl කෙනෙක් නම් මං දැකලම නෑ❤
53
@nadaliparindya4652
2 years ago
ඔයාලගේ පවුලේ හැමෝටම වඩා ඔයා ගොඩක් ඉදිරියෙන් ❤️
469
@Imashi.
2 years ago
බබල් ටී නම් ඉතිම් ශනූ තමයි..කොහේ ගියත් හොයන්නේ බබල් ටී තමයි 😊
93
@Dila9900
2 years ago
ශනු ඔයා ඇත්තටම , දුවෙක් සහෝදරියක්, පුංචි කෙනෙක් , පෙම්වතියක් , යෙහෙලියක් .... මේ හැම විදියකින්ම perfect character එකක්. මම හරිම ආසයි ඔයාට .හරිම natural ඔයාගේ lifestyle එක. මම ඒක මේ vlog වලින් නෙවෙයි ඔයාව දැකපු එකම එක දවසේ මම ඔයාගේ ඒ අව්‍යාජ බව දැක්කා. You are very cute and lucky girl shanu akki...... ❤❤❤❤
43
@randikasrimalirupasingha653
2 years ago
අපෙ අම්මාත් ඔහොමයි බස් එකෙ යද්දි කෝල් එනවට මං හරිම අකමැතියි අම්මා කෑගහන නිසා 😂😁
13
@gimhanirashmi3125
2 years ago
ශැඩෝගේ වීඩියෝ එක බලලා ආවා විතරයී 😇🥰
884
78 replies
@anupamawickramaarachchi7142
2 years ago
අපේ අම්මත් ඔහෝම කෑ ගගහා කථා කරන්නේ ❤😂
147
@Roshanthisgreendiary
2 years ago
ශනූගෙ අම්මා පහුගිය කාලේ ගොඩාක් කෙට්ටුයි දැන් මහත් වෙලා ගොඩාක් ලස්සනයි දැන්😊❤
75
2 replies
@esalanethsara
2 years ago
අක්කාලා නංගිලාගේ සමගිය හැමදාම තියේන්න ඕනි..අක්කාට නත්තලට හොද මේකප් සෙට් එකක් අරන් දෙන්න..අක්කාට නත්තලට හම්බ වෙන ලස්සන වටින තෑග්ගක් වෙයි..අක්කාට දාපු මේකප් එක ලස්සනයි..බුදු සරණයි
99
@Dulmisenarathna2
2 years ago
අපේ අම්මත් ඔහොම කෑ ගහනව..😂...අදත් ලස්සනයි ශනූ ❤
109
@nethuu7224
2 years ago (edited)
නියගෙට වැස්ස ☔ වගේ අක්කලා 3 දෙනාම වීඩියෝස් දාලා ඒක දකිද්දි දැනුන සතුට බුදු අම්මෝ ....🦋 හවසට පවනි අක්කගෙත් වීඩියෝ එකක් එනවා කියලා මතක් වෙනකොට අදනම් මරේ මරු 🍁🐨
65
1 reply
@Champamanohari-ro3gd
2 years ago
අම්මි තරුන කාලෙ හරිම ලස්සනට ඉන්න ඇති
......❤❤❤❤❤❤🎉🎉
13
@jayathusrimal1952
2 years ago
27:38
Dias & Diasගෙ නන්ගි හම්බුනාම.😂
9
@ashaniashani818
2 years ago
අනෙ අපෙ අම්මත් හෙන සද්දෙන් කතා කරන්නෙ😂
22
@thisankathushari8421
2 years ago
අනේ මේ රත්තරං family එකට හැමදාම සතුටින් ඉන්න ලැබේවා... හැම family එහකටම ලොකු අදර්ශයක් වේවා.
7
@anupamawickramasinghe6737
2 years ago
Wellon 😊
කටාර් කියන්නෙ අපේ ලස්සනම මතකයන් රැඳුන රටක්.....
කවදාවත් අමතක නොවෙන තැනක්♥️🌹
මේක බලද්දි ආස හිතුනා🥺
39
@oshadhichamodya5057
2 years ago
Part 2th ඉක්මන්ට ඕනෙ🥺❤️බලන්නත් කලින් ම ඉල්ලුවා කෝමත් සුපිරියක් කියලා දන්න නිසා🥺
35
Details
Related Videos
Comments
එහෙනම් කොල්ලෝ අපි ගියා QATARR✈️ පැය 5යි film 2යි | bubble tea hunting | යන්නම ඕන SOUQ | best chai
Shanudrie
Subscribe
859,939 views
This is part 1 of my Qatar vloggggg!!! 🇶🇦🇶🇦🇶🇦
Hope you enjoooyy!!✈️
Comment your thoughts below!!!🙈
Show more