මෙල්බන් වල SOLO DATE💗🥹🇦🇺 best day | වෙන රටක තනියම | self love නිසා කරන දේවල්
Shanudrie
Subscribe
681,855 views
No description available
Show more
20 Comments
@thakshilakavindya4580
2 years ago (edited)
අක්කී වගේ ම සැහැල්ලුවෙන් සතුට්න් ජීවත් වෙන්න අසා මන් වගේ කෙල්ලොන්ගේ ප්රර්ථානවන් ඉෂ්ඨ වේවායි විශ්වමාතාවගෙන් ඉල්ලමී 🥺🙏 ලයික් 100 ක් ඔනී ❤️
676
@saviniimasha2583
2 years ago
අනේ මටත් මේ වගේ සතුටින් සැහැල්ලුවෙන් ගත කරන්න ලැබේවා 🥺❤️ අක්කිගේ වීඩියෝ බලද්දී හැමදාම හිතන දෙයක් 🥺
1k
27 replies
@Vlog6101-q8j
2 years ago
අනේ හැමෝම කියනවා ශනු අක්කි වගේ ජිවිතයක් තිබ්බ නම් කියලා 😢 අනේ අක්කිලා නන්ගිලා හැමෝටම ලස්සන ජිවිතයක් දැනටත් ලැබිල ඉවරයි ලස්සන හදවතක් ලස්සන ශරිරයක් ලෙඩ රෝග වලින් තොර ඉතින් තමන්ගේ සතුට තියෙන්නෙ තමන් ලග ලමයි නේ ❤ සතුටින් ඉන්න සල්ලි ඕන නැ තමන්ගේ සතුට හොයාගන්න ❤❤❤
77
@AVAbhii
2 years ago
අද තමයි ශනූගෙ මේ vlog එක බැලුවෙ.ඔයා නම් බොරු පොශ් නැති හරිම නිහතමානි සැහැල්ලුවෙන් ඉන්න කෙල්ලෙක්.ඔයාගෙ වැඩ දැක්කම හරිම ආසයි අනෙ.ඒ වගේම ඊලග ආත්මෙක හරි ඔයා වගේ ලස්සනට සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් විදියට ඉපදෙනවනම් කොච්චර දෙයක්ද කියල හිතුනා.ඇස්වහක් නම් වදින්නෙපා.හැමදාම ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියල wish කරනව ශනූ.ආදරෙයි ❤
26
@sahini-o4z
2 years ago (edited)
Girl kenekta ගැලපෙන නියම personality එකක් තියෙන්නෙ ඔයාට.හරියට girly boss කෙනෙක් වගෙ...
23
@SonaliKoratuwewaththa
2 years ago
මාත් ආසාවෙන් ඉන්නේ මෙහෙම solo date එකක් enjoy කරන්න.. මෙහෙම ආසාවෙන් ඉන්න හැමෝටම යන්න ලැබෙන්න ඔනි
150
1 reply
@piuminiwarthana8734
2 years ago
දිනේශ් අයියට කියන්න සෙංකඩගල නුවරට සිංදුව කියන්න කියල 😢 රස්නෙයි
14
@PrasaniShashikala
2 years ago
ඔයාගේ videos බලනකොට මං හැමදාම motivate වෙනවා.මං ආසයි ඔයාව ඔයාගේ පවුලේ අය මුණ ගැහෙන්න 🥰
237
@Enjilogh34
2 years ago
මුලින් ඇත්තටම මං හිතුවේ ප්‍රියසාද් family එක ගැන වැරදියට ඒ මිනිස්සු කියන දේවල් එක්ක . ඒත් ඇත්තටම ඔයාලා හරිම හොදයි අක්කි දිනක්ශි අක්කි , ඔයා, ශේශාද්රි අක්කි ඒ හැමෝම හරිම නිහතමානී හරිම හොද අය මං හරි ආදරෙයි ඔයාලා තුන්දෙනාටම 🥰❤🥺
72
1 reply
@rashi9417
2 years ago
ලංකාවට ඇවිල්ලා foreigner girl ල එහෙ මෙහෙ බල බල හයියෙන් යන video දැක්කම එන feeling එකක් ආවේ ❤
122
@AnuHerath-dy9vj
2 years ago
❤️💚💜️❤️💚💜️අවුරුදු 20 විතර ඉදන් ඔයා ජීවිතේ විඳිනව කියන්නෙ ඒක පිනම තමා ශනූ....උත්සාහයයි...සමහරු සල්ලි තිබිලත් ජීවිතේ විදවනව..සමහරු සල්ලි නැතුව ජීවිතේ විදවනව...පුළුවන් කාලෙ තනියම හරි ජීවිතේ වින්දම කවදහරි සතුටු වෙන්න පුළුවන්...සමහර කාන්තාවො ගෙවල් අස්සෙම වයසට යනවා....බැන්දත් සතුටක් නැ...කවුරු නැතත් පුලුවන් කාලෙ තනියම හරි ජීවිතේ විඳින්න ඕන..මිිනිස්සු නම් පද හදයි......ඒ මිනිස්සු කවදාවත් අපේ ජිවිතේ ගැන හිතන්නෑනෙ.💜️💚❤️💜️💚❤️
3
@J......M
2 years ago
මම දැකපු ලකීම මාරම කෙල්ලෙක් ශනූ ඔයා.. ඔයා ජීවිතේ විදින විදිය දැකලා මම නම් මාරම විදියට සතුටු වෙනවා.. බලාගන හිටියා ඉතිම් හැමදාම වගේ ව්ලොග් එකක් දානකන්❤😍
75
@Tharu97H
2 years ago
Shanu ඔයා හරිම එඩිතර කෙල්ලෙක්. හැම කෙල්ලෙක්ටම ඔයා ආදර්ශයක්. ❤❤ හැමදාම ඔය සතුට රැදේවා.. ආදරෙයි. දවසක දකින්න ආසම family එකක් 🥰🥹
59
@Sandun-no1no
2 years ago
දුකක් හිතුනම මෙව බලල තමා අක්කි ජිවිතෙ ගොඩයන්න ඔන කියල හිත හදාගන්නෙ
7
@Jenny-m8y
2 years ago
Microphone එකට voice ටිකක් වෙනස් වෙලා වගේ ❤
57
@The_Diary_Of_Life
2 years ago (edited)
ලංකාවේවත් solo date එකක් යන්න බැරි වුණු අහිංසක මං😢😂😂 හන්දියේ කඩේට ගිහින් කිරි packet එකක් බීලා එන vlog එකක් තමා මට කරන්න වෙන්නේ.😂
134
10 replies
@shashikalaedirisinha1182
2 years ago
තනියම රටකට ගිහින් ඔයා
ඇවිදින විදිහ කතා කරනවිදිය හරි agei❤️
81
@AsnaaIshek
2 years ago
ඇත්තටම ඔයා මොන තරම් සැහැල්ලුවෙන්ද ඉන්නේ ?? 😍කොච්චර සල්ලි තිබුණත් සැහැල්ලුව අව්‍යාජ බව මුදලට ගන්න බෑ.මේ විදියට ලස්සනට තවතවත් ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! ❤️🌟 ඔයාට මේ කරන ප්‍රාර්ථනාවෙන් මේ වගේ සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරන හැම girl කෙනෙක්ටම ඒ වාසනාව ලැබේවා ! 🌟❤️😍.පරිස්සමෙන් ඉන්න අක්කා.❤️😍❤️
17
@delanisomathilaka-gr7il
2 years ago
hi ශනු නන්ගි..මන් මාර විදියට addit වෙලා ඉන්නෙ ඔයාගෙ vlogs වලට..ඔයා solo date යන විදිය බලලමයි මාත් තනියම ගමන් යන්න පුරුදු උනේ..නොදන්න රටක තනියම පාරත් හොයාගෙන ඔය විදියට තනියම යන්න girl කෙනෙකුට මාරම confidance ඕනේ..ඔයාගෙ vlogs බලනකොට වෙලාව යනව දැනෙන්නෙ නෑ.ඔයා ඒ situation එක manage කරන විදිය නියමයි.ඔයාගෙ වගේම අක්කිලා දෙන්නගෙ vlogs අනිවාරෙන් බලනවා..love you nanga..all the best..💗💗💗
23
@dilekanirashani2104
2 years ago
හිත නිවන බෙහෙත. Shanu's Vedio ❤🌹
102
Details
Related Videos
Comments
මෙල්බන් වල SOLO DATE💗🥹🇦🇺 best day | වෙන රටක තනියම | self love නිසා කරන දේවල්
Shanudrie
Subscribe
681,855 views
No description available
Show more