මේ අවුරුද්දේ පළවෙනි SOLO DATE එක💓 loving me through it all | මාත් එක්ක දවසක් | self control
Shanudrie
Subscribe
596,291 views
No description available
Show more
20 Comments
@hzy-00
1 year ago
මගෙ අම්මා අසනීප වෙලා අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්රාර්තනා කරන්න❤️
2.7k
180 replies
@lilygirl-s2c
1 year ago
මේක කියවන ඔයාටත් කවදහරි මේ වගේ ලස්සන දවස් එනවා ළමයෝ,ඉතින් එතකල් ඉවසන් ඉමු ❤😊
1.4k
5 replies
@Hiru_was_here_04
1 year ago
කවදාවත් nali art එකක් දාලා නැති අය කෝ 🙂😒❤️
2.1k
48 replies
@TharushiDevindi-rd6dq
1 year ago
මන් ගොඩාක් ලොකු ප්රශ්නෙක ඉන්නේ අනේ ඔයාලා ප්රාර්ථනා කරන්නකෝ ඒ ප්රශ්නේ විසදිලා මට සැනසීමක් ලැබෙන්න කියලා 😢😢
567
7 replies
@NimeshaChathurangani-q3q
1 year ago
අනේ මට අසනීපයක් තියනවා ඔයාල ඉක්මනින් මට හොද වෙන්න කියල ප්රාර්ථනා කරන්නකෝ🥺🙏
231
9 replies
@madhushimadhubhashini6025
1 year ago
Hate කරන මිනිස්සු හැමතනම ඉන්නවා...not only your field.අනිත් අයගේ සතුට බලන්න බැරි තමනුත් සතුටින් ඉන්නේ නැති කොටසට තමා haters කියන්නේ මම හිතන්න 🙂
112
@ChenuliVihansa
1 year ago
ඔයා නිදහස් ජිවිතයක් විදින හරි ලස්සන ගෑණු ළමයෙක්🥺💗
122
@TheVnv23
1 year ago
මම මේ නෝට් කරපු දෙයක්… ශනුද්රිලා දිනක්ෂිලාගෙ මට්ටමේ නැති ( වැඩ ලැබීම, දක්ෂතාවය, ස්ටෑන්ඩඩ් එක) සමහර නිළියො , ඒ කියන්නෙ මෙයාලට තරම් වැඩ නැති නිර්මානෙක දෙකක ඉඳලා හිටලා ඉන්න සමහර නිළියො ක්ෂනිකව ගෙවල් ගන්නවා, මාසයක් දෙකක් ඇතුලත ගෙවල් හදාගන්නවා, ලක්ෂරි විදියට ඒ ගෙවල් ක්ෂනිකව ඉන්ටීර්යර් ඩිසයින් කරගන්නවා…..
මෙච්චර පොප්යුලර්, මෙච්චර වැඩ තියෙන ශනුද්රිලා බලන්න කොයි කාලෙ ඉඳලද හිමින් හිමින් මේ ගෙදර හදාගන්නෙ. ඇත්තටම මේ මිනිස්සු මහන්සිවෙනවා හම්බකරන්න, එච්චර වැඩ කරලත්, එච්චර හම්බකරලත් එහෙම මේ ක්ෂනිකව ගෙවල් හදාගන්න ලේසි නෑ කියන එක ඕන කෙනෙක්ට පොදුයි සහ මෙයාලගෙන්ම පේනවා.
ඒත් මේ තරම් වැඩ නැති වැඩසටහනකටවත් එ හැටි ආරාධනා නැති සමහර නිරෑපිකාවො කොහොමද අනේ ක්ෂනිකව ලක්ෂර් එපාර්ට්මන්ට් ගන්නෙ, ලොකු ගෙවල් හදාගන්නෙ ? 🤔.
එක උදාහර්නයක් කියන්නම්, අර පියුමි ශ්රීනායක…… බලන්නකො ක්ෂනිකව ලොකු ගෙයක් අරගෙන මාසෙන් දෙකෙන් ලක්ෂරි හවුස් එකක් කරගත්තා එයා. එයත් මහන්සිවෙලා හම්බකරලා වෙන්න ඇති, ගමේ ගෙවල් විකුනලා, හස්බන්ඩ්නුත් සල්ලි දාලා එහෙම වෙන්න ඇති එ ගෙවල් හදාගන්නත් ඇත්තෙ…. ඒත් ඒ තරම්ම ලොකු දෙයක් කරන්න පුළුවන්ද ඒවයෙන් විතරක් මෙච්චර ඉක්මනට…….
ඊට වඩා දහස්ගුණයක් හැම පැත්තක්න්ම වැඩ එන, ඊට වඩා ගොඩාක් හම්බකරන මේ ප්රියසාද්ල කොච්චර හිමින් කොච්චර අමාරැවෙන්ද බලන්න මේ ගෙවල් දොරවල් හදාගන්නෙ. අනික ශනුද්රි විතරක් නෙමායිනෙ දිනේෂ්නුත් එක්කනෙ මේ ගෙවල් දොරවල් හදාගෙන යන්නෙ.
මං අහන්නෙ මේ ඩිෆරන්ස් එක ගැන.
පියුමි හංසමාලිත් පේන්නෙ නැද්ද, කරපු දේකුත් නෑ හැබැයි එකපාරට ලක්ෂරි ලයිෆ් එකක් ලැබුනා. ක්රීම්, ඔයිල් වර්ග හදන එකෙන් මෙච්චර හම්බකරගන්න පුළුවන් ඒ කියන්නෙ නේද.
ශනුද්රිලාටත් දක්ෂතාවයෙන් හම්බකරන එක පැත්තකින් තියලා ක්රීම් පවුඩර් ටිකක් හදන බිස්නස් එකක් පටන්ගත්තනම් ඔය ගෙවල් මාසෙන් දෙකෙන් හදලා ඉවරකරගන්න තිබ්බා. 😀
දිනක්ෂි සාරංගගෙ ගෙදර උනත් තාම ඉවර නෑනෙ…, කොයි කාලෙද ඉඩම අරන් මුල් ගල් තිබ්බෙ.
ඇත්තටම මේ මිනිස්සු සාදාරනව මහන්සිවෙලා හම්බකරලා හිමින් හිමින් ගොඩ නැගෙනවා කියන එක පේනවා.
ඒකෙන් මං හරියටම අදහස් කරන්නෙ නෑ අනිත් අය අසාදාරනව හම්බකරනවා කියලා…, මම මෙතන මතුකරන්න උත්සාහ කලේ මේ පරස්පර තත්වය.
හම්බකරනවා, වැඩ තියෙනවා, මහන්සිවෙනවා කියලා පැහැදිලිවම පේන, ආදායම් මාර්ග පැහැදිලි, අයට ඒ හැටි ක්ෂනික මුදල් නෑ, වැඩක් කරගන්න ස්ටෙප් බයි ස්ටෙප් යන්න වෙනවා.
ඒ හැටි වැඩත් නැති, ආදායම් මාර්ගයක් පැහැද්ලි නැති අය ක්ෂනිකව දේවල් කරගන්නවා…. අන්න ඒ වෙනස ගැනයි මම මේ අදහස කිව්වෙ.
263
7 replies
@Dinu_Shanya
1 year ago
Of course මම මගේ job එක අතුලෙ නොහිතපු නොකරපු දේවල් වෙනුවෙන් විදවපු කෙනෙක්..මට depression පවා හැදුන..ඒ හැමදේකටම මුල් උනෙත් job එක ඇතුලෙ මං වැඩිපුරම trust කරපු කීපදෙනෙක්..හැබැයි කාලයක් ගියත් ඒ හැම දේම කාලය විසදුවා..😊 ඒ වගේම මම දැන් හරිම strong මිනිස්සු ලගට ගන්නෙ limit එහෙක...😅 ඔයාට විතරක් නෙවෙයි shanuu කොයි field එකක හිටියත් අපි කැපී පේනකොට අපිට් හරියනකොට වැඩියෙන්ම hate කරන්නෙ අපෙ ලගම මිනිස්සු 😂
18
@nishadhisilva8273
1 year ago
මම ගොඩක් වෙලාවට යන්න තනියම කැමති කොටුවේ. පොඩි ශොපින් පාරක් දාන්න. තෝඩූ ගන්න තමයි යන්නේ ගොඩක් වෙලාවට. ඕනේ දෙයක් තියනවා. ට්රේන් එකේ ගිහින් හයිවේ බස් එකේ එනවා. නැත්තම් සෙනසුරාදා බාසර් එක මීගමුවේ. ❤
47
@shashisewwandi5437
1 year ago
කිසිම කම්මලිකමක් නැතිව ටිකක් හරි මඟහැරෙයි කියලා බයෙන් ආසවෙන් බලන වීඩියො ❤️🥺
46
@umangasomawardhana490
1 year ago
ශනූ ඔයාගේ garden එකේ දැන් පැල හොඳට හැදිලා ඇතිනේ. ආයේ garden tour එකක් ගේන්නකෝ. හරි ආසයි ලස්සන බලන්න.
18
@WashantaKeerthi
1 year ago
1M තව ටිකායි😊😊❤
252
1 reply
@oshadhichamodya5057
1 year ago
home tour එක ගේන්නකෝ
61
@Dilani1993
1 year ago
නංගි ඔයා ගොඩක් busy කෙනෙක් .ඒත් drive කරද්දී පරිස්සමෙන්. අපි ඔයාට ගොඩක් ආදරෙයි .ඔයාගෙ අනාගතයට සුභ පැතුම් නංගි .
15
@sachinihanthi6670
1 year ago (edited)
ඇත්තටම ෂනූ මම නම් මගේ life එකට ගොඩක් චූටි චූටි දේවල් ඔයා දිහා බලලා add කරගෙන තියෙනව. මම ඉස්සර පුංචි දේ ගැනත් ඔඩා worry වෙන කෙනෙක්. දැන් ඔයාගෙ මේ දේවල් දිහා බලලා මගේ ගොඩක් දේ වෙනස් කරගන්න හිතාගෙන දැං එහෙම කරනවා. Thank you Shanu ❤
43
1 reply
@dramaworldwithyasi
1 year ago
Solo date ekak aragena enakan balan hitapu aya me paththata❤
59
@DusindiLiyanage
1 year ago
අනේ ඔයා ඔය කට්ටිය කියන ඒවා හිතන්න එපා . මම නම් කැමතිම ඔයා ඔය කරන දේවල් ටික බලන්න හැමදාම මෙහෙම solo date යන්න ❤
22
@R.K-u4y
1 year ago
මං නම් හිතන දෙයක් කිසිම වෙලාවක ඔය filed එකේ ඉන්න කෙනෙකුට hate කරන එක සාධාරණ නෑ....අපිට පිටට පෙන්නන චරිතෙට වඩා ගොඩක් දේවල්වලට struggle කරන actress ලා ඉන්න පුලුවන්....අපි කිසිම කෙනෙක් වෙන කෙනෙක්ගෙ ජීවිතයක් ගැන දන්නෙ නෑ...හොදම දේ කාගෙන් උනත් ගන්න තියන හොඳ දේ අරං අපි අපිව buildup කරොත් අපි කවදාවත් කාටවත් hate කරන එකක් නෑ...පෞද්ගලිකව කිසිම කෙනෙක්ව මම හරියට දන්නෙ නැතුව judge කරන්නෙ නෑ මම...ඒකට මම සතුටු වෙනවා
6
@dimuthunisansala1698
1 year ago
හවස තේ එක බොන ගමන් youtube එක පැත්තට ආවම ශනූ vlog එකක් දාලා.දෙයියනේ දැනුන සතුට❤
121
1 reply
Details
Related Videos
Comments
මේ අවුරුද්දේ පළවෙනි SOLO DATE එක💓 loving me through it all | මාත් එක්ක දවසක් | self control
Shanudrie
Subscribe
596,291 views
No description available
Show more