සිවුර ගැලෙව්වාම මහණකමත් ගැලවෙනවාද?
සිවුර සහ භික්ෂුභාවය අතර සැබෑ සම්බන්ධය කුමක්ද? භික්ෂුභාවය අවසන් වන්නේ සිවුර ඉවත් කිරීමෙන් පමණක්ද?
මේ පිළිබඳ ධර්මානුකූලව විමසා බලන විශේෂ Zoom ධර්ම සාකච්ඡාවට ඔබ සැමට ආරාධනා!
🎙️ දේශක: ආචාර්ය අරුණ කීර්ති ගමගේ
📅 දිනය: 2026 ඔක්තෝබර් 07, බදාදා
🕗 වේලාව: රාත්රී 8.00 — ශ්රී ලංකා වේලාව
🌍 යුරෝපීය වේලාව: සවස 4.30
💻 Zoom Meeting ID: 865 7914 3923
🔐 Passcode: 751845
🔴 Vissajjana YouTube නාලිකාව ඔස්සේ සජීවීව
ධර්මය පිළිබඳ නිවැරදි අවබෝධයකින් විමසා බලන්න — ඔබත් සජීවීව එක්වන්න.
______________________________________________________________________________
නවතම ධර්ම සාකච්ඡා සහ යාවත්කාලීන කිරීම් සැනකින් දැන ගැනීම සඳහා ගැනීම සඳහා 'විස්සජ්ජනා' අපගේ WhatsApp චැනලය සහ සමූහය සමඟ පහත ලින්ක් හරහා එක්වන්න:
📌 Follow the vissajjana channel on WhatsApp: https://whatsapp.com/channel/0029Vafh...
📌 Join our WhatsApp Community: https://chat.whatsapp.com/KPXDdtSNa8v...
Follow on Us:
================================================
🟡 Sathi TV YouTube Channel - @sathitvofficial
🟡 Paramaththa YouTube Channel - @paramaththa.labunoruwakanda..
⚪ Vissajjana YouTube Channel - @vissajjana
🟡 SATHI TV Facebook page:- https://www.facebook.com/SathiTVoffic...
🟡 ven. kothmale kumarakassapa thero Facebook page - https://www.facebook.com/KkassapaTher...
🟡 Vissajjana Facebook Page - https://www.facebook.com/vissajjana?m...
#Vissajjana #ArunaGamage #Buddhism

ඇත්තටම සංවේදීව තදින් කියනවා හැර වරදක් කියන්නම බෑ. . උන් වහන්සේට තමන්ගෙ පන්සල වත් හදාගෙන නැති බව කිව්වා අනුන්ගෙ පන්සල් හදපු හැටිත් කිව්වා. අනේ අපේ හාමුදුරුවෝ හිරේ යවපු හැම එකාටම දිට්ඨ ධම්මවේදනීය අකුසල් කර්ම විපාක වේවි.
අපේ හාමුදුරුවෝට ඒ ඇඳුම ඇන්දුවේ ම අනුර ලා කොටි ඩයස්ප්රෝඩාව ම පිනවීමට යි. තලතා අතුකෝරල මහත්මිය කල කතාවකට අනුව ත් ඇත්තටම සෙනෙවි ලා අනුරලා කල දෙයක් මිසක එහෙම නිතියක් නෑ. සෙව්වන්දි නම් මිනීමරු කතව සිවිල් පිට අරන් යනවා අපේ හාමුදුරුවෝට මාංචු ත් දාලා. අපේ හාමුදුරුවෝ මටත් කිව්වෙ සංවේදීව උන් වහන්සේට සිදු වූ වැරදීම් ගැනත් කිව්වෙ අපායෙ යන්න වෙනවා කියා. මම උන් වහන්සේට කිව්වා අප කරන සියළු කුසල් ද උන් වහන්සේට උපනිශ්රය වී අපේ හාමුදුරුවෝ පතනා උතුම් තුන්තරා බෝධිය සාක්ෂාත් වේවා කියා.
අපේ පින්වත් අරුණ මහතාගෙ වැඩ සටහනට අනුනායක හිමිවරු අනුර ජඩපති හමුවෙන්න කලින් සවන් දීලා වත් ගියා නම් වඩාත් හොඳයි. උන් වහන්සේලා ඔහුගේ කටමැත දෙඩවීමට සවන් දී ආව එකම අපේ ඥානසාර හාමුදුරුවෝ ට සහ සියළු බොදු අපට කල අපහාසයක්. නැවත වරක් අරුණ මහතාට බොහෝ පින් ඔබතුමාට නම් මහා කුසල් තමා ඔය පතනා තුන්තරා බෝධිය වෙනුවෙන්ම.