ඇයි මටම මෙහෙම වෙන්නේ? | සොබාදහමේ ප්‍රතිචාරය ව්‍යාජ ප්‍රතිරූපයට නොවේ. |

Dehiwala Sunanda Thero

Dehiwala Sunanda Thero

2,134 views

Bak Spiritual Camp 2026 (01)
බක් පුරපසළොස්වක පොහොය නිමිත්තෙන්, 2026 අප්‍රේල් 02 සිට 05 දක්වා බෙරගල, හල්දුම්මුල්ල ආයුර්වේද සංචාරක නිකේතනයේ පැවැත්වූ Bak Spiritual Camp වැඩසටහනේදී දෙහිවල සුනන්ද හිමියන් සිදුකළ පළමුවන දේශනය (02.04.2026).

සොබාදහම සමග සතිමත් වන්න අධ්‍යාත්මික යාත්‍රාවට ගොඩ වෙන්න.
#shorts  #spiritualtravel  #mindfulness  #meditation  #buddhism  #spirituality  #awakening  #relaxing #sunandathero #dehiwalasunanda #spiritualcamp
දෙහිවල සුනන්ද හිමි | 0711626210

දෙහිවල සුනන්ද හිමියන් මෙහෙයවන ZOOM දහම් සාකච්ඡා, Spiritual Camp නේවාසික විපස්සනා වැඩසටහන්, අධ්‍යාත්මික යාත්‍රාව හා සමාජසේවා ව්‍යාපෘති ගැන දැනගන්න පහත link එකෙන් "Spiritual Traveller 2" Whatsapp Group එකට එකතු වෙන්න.
https://chat.whatsapp.com/DZoeNNIhlFg...