මචං..❤️ චීනෙත් පුදුම උනා..🇱🇰@WasanthaAiya වසන්ත අයියාගේ වාඩියට👣...SRI LANKA.
Island Fishing
Subscribe
81,955 views
No description available
Show more
20 Comments
@2026අත්තනායක
1 year ago
සමනො වසන්තයා කපටියා පරිස්සමින්
10
@MaleeshaNethsara-bi5bk
1 year ago
හම්බෙගමුවෙ ගන්ජ වසන්ත ගැන අපි ඇහැ ගහන් ඉන්නෙ පරිස්සමින්
5
1 reply
@Ask2026-c3e
1 year ago
වසන්තයා නම් වාසියට වැඩ කරන ලෝකයෙක්.පරෙස්සමින් බුවා එක්ක
3
@SihinaNethushansamarasinha
2 weeks ago
මාරයිආයියො
1
@dkkumara2
1 year ago (edited)
මොනවා උනත් මල්ලී යන ගමනක් තනියම යන එක වටිනවා මොකද කවුරු නැති උනත් තමන්ගේ ගමන නවතින්නේ නෑනේ කාටවත් නවත්තන්නත් බෑ ඕනෙවට වැඩිය කවුරු උනත් විස්වාස කරන්න එපා බොක්ක තියාගෙන කතා කරාට සමහරුන්ගේ පැහැදිලි ඉරිසියාව තියෙනවා සමහරුන්ට සල්ලි එන මාර්ග පෑදුනාම අත දුන්න එකත් පාගගෙන උන් නැගිටින්න බලන්නේ මම මුල ඉදන්ම උබ හදන හැම චනල් එකක්ම බලන එකෙක් මට තේරෙනවා මිනිස්සු වෙනස් වෙනකොට ඒකයි කිව්වේ කවුරු ඇතක් නැතත් උබට ආදරේ කරන අවංක සෙට් එක ඉන්නවා උබත් එක්ක උන් තාම උබේ චනල් එකට උන වැඩේ දන්නේ නැතිව ඇති ඒකයි සබ්ලා ටික එන්න පරක්කු ඒ ගැන කියලා විශේෂ වීඩියෝ එකක් කරන්න එතකොට දැනගනියි කට්ටියම ඉක්මනින් තිබුන චනල් එක ගානටම මේ චනල් එකත් ගන්න ලැබේවා ජයවේවා සහෝදරයා ❤❤❤❤❤❤❤
21
1 reply
@gianniboy796
6 months ago
කටු සුප් කරන සුනකයෝ ටිකක් ඉන්නවා වසන්ත අයියේ ගනම් ගන්න එපා ඒ සුනකයන්ගේ හැටි ජයවේවා ඔයාට
1
@mrdilieepa8032
1 year ago
මාතර කබුරෑ පිටීයේ ❤
2
@SamanthaDissanayaka-k9t3i
2 months ago
පියන්ත aiye
1
@nuwanvlogs4077
1 year ago (edited)
වීඩියෝ කෙරිල්ලයි කියවිල්ලයි නිසා එන එකාට තියෙන දේවල් බලන්න,විදින්න තියෙන නිදහස ඇහිරෙනව.එන කෙනාගෙ නිදහසට බාදා නොවී චැනල් එක ප්රමෝට් කරපං මචං..👍👍❤️❤️
4
@udaybhai5768
1 year ago
පිරිසිදු හදවත් ඇති සහෝදර කැලක ආදර්ශමත් නායකයෙක්.
#සහෝදරයා
#
2
@mangalaliyanage5019
1 year ago
Wasanthage
DRINK # 01
JOB # 02
3
@AmilaNishan-x9s
3 months ago
Supiriyak thamai 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
@Charukadilshan-lm9hy
1 year ago
ජයවොවා සුපිරි කියන්නවචනනැ❤❤❤❤❤❤❤❤❤
4
@sampathkumara6717
1 year ago
ඌ මූ ගගා සක්කිලි වගේනෙ කතා කරන්නෙ... රටේ නම්බුවත් ඉවරයි...
4
@ashen2151
1 year ago
අඩේ අපේ ගමේ කබුරුපිටිය ❤
2
@NuwanUdayanga-e4h9e
4 weeks ago
Priyantha ❤❤❤
@wasanaila2000
1 year ago
එළ කොල්ලො ඔහොම යං full support එක වසන්ත ayya set කරලා දෙන්න lankawata එනවා may 2026
1
@RuchiraWeeraman
1 year ago
ශොකො මල්ලි කබුරුපිටිය එල කොල්ලෙක් දකුනෙ
3
@Jana1987-g1d
6 months ago
Ok...❤❤❤🙋♂️🙋♂️❤❤❤
@Freefire-t5n3m
1 year ago
Shogu mage yaluwek ❤❤
1
Details
Related Videos
Comments
මචං..❤️ චීනෙත් පුදුම උනා..🇱🇰@WasanthaAiya වසන්ත අයියාගේ වාඩියට👣...SRI LANKA.
Island Fishing
Subscribe
81,955 views
No description available
Show more