තණමල්විල නවදැලි හේන් 🍂☘️@IslandFishing2 විසිදැල් වලින් අල්ලන මාළු .. 🤷
Island Fishing
Subscribe
50,421 views
No description available
Show more
20 Comments
@RuwanKorawage
1 year ago
මරු සමනා මේ වගේ විඩියෝ දකින්න ලැබීමත් පිනක්☘️🌱🍀
15
@irashanmadhumal4627
1 year ago
මචං කතාවට ඕන ඩෑල් එකක් සෙට් වෙනව බං... හරි නිහතමානී මිනිස්සු ගම්වල ඉන්නෙ. ❤️
17
@Kalsara_Lakshan
1 year ago
ලංකාවෙ මිනිස්සු පවු . 1969 ඉදල මහපොළොව එක්ක ඔට්ටු වෙලත් තාම නිදහසක් නෑ කියන්නෙ ගොවියො අසරණයි 😢
10
@dimuthumadushanka4916
1 year ago
අද හොද මිනිස්සු ටිකක් සෙට් වුනා සමනට
13
@champastephan7395
1 year ago
මේ අහිංසක දෙවි ගොල්ලන්ට යෝද බලය ලැබේවා
7
@dilandilan8010
1 year ago
හරි සුන්දර ජීවිත හරි සුන්දර මිනිස්සු දුක සතුට හැමදේම නිදහසේ බෙදාගෙන ජීවිතයේ නිදහසේ ගෙවන මිනිස්සු ❤️
3
@khchandana4593
1 year ago
සමන් බ්රෝ නැන්ද අන්තර් ජාලෙට දානව කිව්වම මාමා පොඩ්ඩක් අව්ල් උනා😂😂😂
4
@sonalipriyadarshnai2116
9 months ago
මහපොළොව බරක් නැති ගොවි මහතුන් තව තවත් ශක්තිමත් ධෛර්යය ලැබේවා 🙏🙏🙏 ගොවි රජුන්
@DineshChathuranga-v8m
3 months ago
මචං වසන්තයත් එක්ක හොඳ සුපිරි වීඩියෝ
@wasanasampath359
1 year ago
අපේ ගෙවල් ගාව❤
4
@nalindanamal8608
3 months ago
Hitha hoda kollek nisa vedio balnwa❤
@DahamManage
1 year ago
අනිවාර්යෙන්ම හරි යන්න ඕන ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නේ...
3
@chandananamal6410
1 year ago
හේන් ගොවිතැන් කරන අය හිත හරිම හොද මිනිස්සු.එයාලා එක්ක බලද්දි අපි කොතනද ඉන්නෙ කියලා හිතා ගන්න බෑ මොකද එයාලා එක පැත්තකින් මහ පොලව එක්ක හරි හරියට ඔට්ටු වෙන්නෙ.අනිත් පැත්තෙන් වන අලි වගා හානි කරන සතුන්ගෙන් වගාව බේර ගන්න කරන සටන.එයිට එහා ආගන්තුක සත් කාර.ඔය මොන දේත් කරන්නෙ අපට කන්න දෙන්න රටට කන්න දෙන්න නමුත් අපේ රටේ විදියට එයාලගෙ මහන්සිය උනාට වාසිය ගන්නෙ අතර මැදි වෙලෙන්දො දුකට හේතුව ආන්න ඒකයි.ඇත්තම කීවොත් අපි මෙහෙම බලද්දි ඒ ජීවිතේ හේන් ගොවි තැන ආතල් කියලා හිතෙන්නෙ.නමුත් ඇතුලාන්තෙන් බැලුවාම එයාලගෙ දාඩිය කදුලු දුක් විදිනවා මාර විදියට.
1
@KanishkaRukmal-l2h
11 months ago
යකඩ මිනිස්සුන්ගේ කොච්චර වෙහෙස වෙනවාද.....ජය වේවා❤❤❤
@sankadarshan
1 year ago
ජයෙන් ජයම වේවා 👍💖👌
4
@MacafgvHeysgs
3 months ago
supiri yaluwa.oyage video tika
@sarathkosgahagodadurage3732
11 months ago
👍👍💪💪🙏🏼🙏🏼🇱🇰🇱🇰
@SarathLiyanage-m8z
9 months ago
තව විඩියෝ ගේන්න ❤
@Hiran.123
1 year ago
සුපිරී අයියා,❤ තව එකක් ගහමු
2
@DanushkaLakmal-l2l
11 months ago
ela digatama karan yan❤❤❤❤
Details
Related Videos
Comments
තණමල්විල නවදැලි හේන් 🍂☘️@IslandFishing2 විසිදැල් වලින් අල්ලන මාළු .. 🤷
Island Fishing
Subscribe
50,421 views
No description available
Show more