බුද්ධානුස්සති භාවනා සජ්ඣායනාව (Buddhanussathi) - The infinite praise of Lovuthuru Buddha

Nalin Ilangarathna (Spiritual Music)

Nalin Ilangarathna (Spiritual Music)

1,296,641 views

නව අරහාදී බුදුගුණ යනු ලෝකයේ අද්විතීය, ආශ්චර්ය වූ ලොව කිසිවෙක්ට අතුල්ලිය(සම කර නොහැකි), අවාච්චය(කියා නිම කළ නොහැකි), අකම්පිත(කම්පා කළ නොහැකි) මහා ගුණ සමුදායකි.  

මෙම අද්විතීය ශ්‍රේෂ්ඨ ගුණයෙන් පිරි උතුමන් විසින් උතුම් බුදු පදවියට පත්වීම සඳහා අංග දහයකින් සමන්විත වූ දසපාරමිතා යැයි කියවෙන පාරමිතා දස තිහක් වශයෙන් සම ත්‍රීන් සත් පාරමී හැටියට සම්පූර්ණ කළයුතුයි. එය කෙනෙක්ට කිරීම තබා හිතීමටද අසීරුය.

ඔබ සිතනවාද කිසිම කලක සාමාන්‍ය පුද්ගලයෙක්ට මේ පාරමිතා 10 තබා එක පාරමිතාවක්වත් සම්පූර්ණ කර හැකිබව?
දෙවියන්, බඹුන්, මරුන්, ශ්‍රමණ, බ්‍රාහ්මණයන් සහිත ලොව ප්‍රජාව තුළ කිසි කලක නොවෙනස් වන නොබිඳිය හැකි මෙම ගුණයන් ඔබ තුළ වඩා ගන්නේ නම් සිහියේ තබා ගන්නේ නම් කරදරයක් පැමිණි කල සිහියට ඒ නම් ඔබට කිසි කලෙක අවැඩක් නොවන්නේය. එබැවින් බුදුගුණ භාවිතාව ඒකාන්තයෙන්ම ඔබට සැනසිල්ලක්ද දෙලොව අභිවෘද්ධිය සදා නිර්වාණ සුවයට පමුණුවන්නේය.

අනුශාසනාව, මඟපෙන්වීම සහ සැකැස්ම -  අති පූජනීය අනුරාධපුර ධම්මදස්සී   ස්වාමීන්වහන්සේ කළ්‍යාණමිත්‍ර මහා සංඝරත්නය.

විශේෂ ස්තූතිය (පටිගත කිරීම සහ සංගීත සංයෝජනය) - දිල්හාර නන්දසිරි   ( Tone Fab studio)

මෙම භාවනාවේ PDF ගොනුව මෙතනින් බාගත(Download) කරගන්න. https://drive.google.com/drive/folder...


Song                                           Buddhanussathi bhawanawa
Artist                                           Nalin Ilangarathna
Album                                         Spiritual Music
Concept                                      Ven.Anuradhapura Dhammadassi tero
Recorded Mix & Mastering      Dilhara Nandasiri (Tone fab studio)
Video Creator                             Nalin Ilangarathna (Spiritual Music)
Licensed to YouTube by           Labeled License by YouTube


Copyright Disclaimer:

Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.

© Nalin Ilangarathna - All Rights Reserved ®