දුෂේණිගෙයි චතුරංගගෙයි ලස්සනම දවසට සහභාගි වුන අපි දෙන්නා 🩷❤️ සුබ මංගලම්
Ridma Pilapitiya
Subscribe
113,961 views
No description available
Show more
20 Comments
@Dilru_New
3 days ago
චතුරංගගේ මූනෙන් වගකීම ගොඩක් පේනව.හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. මම ආසම කපල් එකක් අනේ ❤ හරිම ලස්සනයි දුශේනි සුදු නෙලුම් මලක් වගේ ❤
25
@SilmiyaGhouse-h5y6u
3 days ago
ර්ද්මා තැනට සුදුසු විදිහට ගැලපෙන ඇදුම් අදින හරිම සුන්දර ,වැදගත් කා.න්තාවක්.රිද්මා ඔයා ගොඩාක් ,,ගොඩාරියක් ලස්සනයි අද❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
24
@shammisumathipala3858
3 days ago
මං දැකපු හරිම ලස්සන wedding එකක් ❤️ හෙල කුල සිරිත් පෙරදැරිව කරපු විවාහ මංගල්‍යයක් කිව්වොත් නිවැරැදියි. දුශේනි & චතුරංග ඔබ දෙපලටම ශ්‍රී සුබ මංගලම් 💕💐🙏💖
50
@PriyangikaSamaranayake
3 days ago
ඇත්තටම සමහර වෙඩින්ස් වල තිබුනෙ wedding suit මාරු කරන එකමයි. මේ දෙන්න ඒ අතින් හරිම චාම්.❤
13
@IroshaKumuduni-xx6ew
3 days ago
අම්මෝ ඔයාලා දෙන්නගේ ලස්සන මනමාල ජෝඩුවටත් ❤️❤️❤️
37
@ManelSrimathi-e2y
3 days ago
මමත් අද තමයි ඔයා දැකපු ලස්සනම ලස්සන දවස ඔසරිය ඔසරියෙ පාට හරිම ලස්සනයි හැමදාම ඔයවගේ ඔසරිය අදින්න බුදු සරණයි ❤❤❤❤
21
@Bhagi767
3 days ago
ඔයාලා දෙන්නා හරි ලස්සනයි ❤❤ එ වගේම ඔයාගේ සාරියත් ලස්සනයි 😊😊
19
@nadeeshakool560
3 days ago
ඔයාලා දෙන්න අලුත් ජෝඩුව වගේ ආදරේ උතුරනවා ඇස්වල❤
13
@irahada5961
3 days ago (edited)
හරිම ලස්සනට wedding planer arrangements කරලා තියෙනවා ..ඔයා and ඔයාගෙ සාරී එක ලස්සන්යි .සාරි එකේ color එක හරිම ලස්සන්යි .
9
@WajiraWedisinghe
3 days ago
ඒකනම් මාරම ලස්සන වෙඩින් එකක්🥰 ඔයාලා දෙන්නත් හරිම ලස්සනයි 🥰
15
@DulanjaLakmal-e3s
3 days ago
අම්මො අක්කිගෙ ලස්සන...❤❤❤❤
9
@himalidealwis3335
3 days ago
Never seen Dusheni this happier.
All the best to the newly weds❤🎉
5
@ChamodiDesilva-u7t
2 days ago (edited)
හරිම ලස්සනයි දෙන්නම ..හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම හරිම චාම් ලස්සන වෙඩිං එකක් ❤🥰 .........සුභ විවාහ මංගල්ලයක් වේවා ❤
2
@ChamilaNisanssla
3 days ago
හරිම ලස්සනයි, නෙලුම් මල් දෙකක් වගේ ❤️❤️
4
@sriyanipriyanthi817
2 days ago
හරිම ලස්සනයි වෙඩීන් එක වගේම සිටපු අයත් හරිම ලස්සනයි චතුරංග දුශේනි අපි ගොඩාක් ආදරෙයි දෙන්නටම සතුටීන් ඉන්න ලැබේවා ♥️♥️♥️♥️♥️♥️
1
@KwmLakna
2 days ago
ඔයත් කැන්ඩියන් dress එකට හරිම ලස්සනයි ❤
1
@priyanthipunchihewa3369
3 days ago
සුභ මංගලම්🎉🎉 දුෂේනී සහ චතුරංග දෙපළට🎉🎉 ඔයාලා දෙන්නත් හරිම ලස්සනයි❤❤❤🎉🎉
3
@nilankajayawardena6918
3 days ago
ලස්සන රිද්මා❤❤❤
3
@Cuti_doni
3 days ago
Harima lassanai. Oyala denna. ....chathuranga & dusheni .congratulations ❤
6
@ShyamaliBalasooriya-g1z
2 days ago
Dusheni and chathuranga good luck 💛🧡♥️💜💙💓❤️💖🏓🏓🏓
1
Details
Related Videos
Comments
දුෂේණිගෙයි චතුරංගගෙයි ලස්සනම දවසට සහභාගි වුන අපි දෙන්නා 🩷❤️ සුබ මංගලම්
Ridma Pilapitiya
Subscribe
113,961 views
No description available
Show more