Narcissistic මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන හැටි /Dr Chaminda weerasisiwardane
Dr Chaminda Weerasiriwardane
Subscribe
120,543 views
No description available
Show more
20 Comments
@Ktmju
1 month ago
නාසිකාරයෝ රිදවන්නේ තමන්ගේ ලඟම ඉන්න තමන්ට පිහිටක් සරණක් වෙන කෙනාටමයි..
125
13 replies
@SomarathnaKalansuriya
1 month ago
මමත් නාසි පුද්ගලයෙක් මම මේ අඩුපාඩු කොහොමහරි භදාගන්න තීරනය කරා
132
17 replies
@RupikaPriyangani-h5i
3 weeks ago
ගෙදර ගෑනි ට එහෙම උනාට පිට අයටයි තමන්ගෙ අයටයි බෝදිසත්වයෙක්
26
3 replies
@Thinarashevoni
1 month ago
බුදු අම්මෝ මං හිතුවේ මං විතරයි මෙහෙම එකෙකුට අහුවෙලා දුක් විඳින්නෙ කියලා. Doctor ඔබට ගොඩක් පිං. ඒ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසා මගේ පණ බේරාගෙන තාම ජිවත් වෙනව.doctor උපදෙස් වලට තවත් හිත ශක්තිමත් උනා..
16
@Ms.Chandu1
1 month ago
මම කසාද බැන්දෙ මෙහෙම මනුස්සයෙක්... රැකියාවක් කරන්න දුන්නෙ නෑ...අම්මා තාත්ත ගැනත් වැරදි කීවා...යාලුවො හම්බෙන්න තියා ෆෝන් එකෙන් msg එකක්වත් දාන්න දෙන්නෙ නැති තැනට ආවා...කිසිම වැරැද්දක් පිලිඅරගෙන නෑ මේ මාස 6ටම...සමාවෙන්න කියන වචනෙ කවදාවත් පිටවෙන එකක් නෑ...අනිවාර්යෙන්ම ගන්න කෝල් එක මම ආන්සර් කරන්නම ඕනි...විවාහ වෙලා හිටියෙ මගෙ දෙමාපියන්ගෙ ගෙදර...ඒත් මගේම ගේ ඇතුලෙ මට හිරකාරියක් වගේ වෙන්න උනා...පොඩි පඩියක් තියාගෙන ඉක්මනට දරුවෙක් හදන්න ඕනේ කීවා...දරුවෙක් හදන්න ඒ ආදායම මදි...මාස 6 ට පස්සෙ මේ හැමදේම මට දරාගන්න බැරි තැනකට ආවා..දැන් මම දික්කසාදය ට යොමුවෙලා ඉන්නේ...මට 34යි ...ජිවිතේ ගොඩක් දේවල් මට මග ඇරිලා තමයි..හැබැයි මට මාවම නැතිවෙනවා ඒ කසාදෙම හිරවෙලා හිටියා නම්...කිසිම කෙනෙක්ට ඒ වගේ පුද්ගලයින් මුණ නොගැසේවා...🙏😢
112
14 replies
@DamshaD.G
1 month ago
මගේ මහත්තයා ගේ මෙම සියලු ලක්ශ ණ තියනවා මම මහා පිඩනයෙන් හිටියේ මම සැනසීම ලැබුවේ බුදු පියානන් වහන්සේ විසින් දේශනා කල උතුම් ධර්මය මා තුලින්ම දැන දැක ගැනිම තුලින් පුදුම නිවිමක් මම අත්දැක්කේ මගේ දරුවන්ට පවා ධර්මයේ මග පෙන්වා දුන්නා නැතිනම් දරුවෝ පවා අසරණ උනා අනේ තව කොපමන මෙවැනි පුරුශයන්ගෙන් පීඩා විදින මව්වරු කොතරම් ඇද්ද ඒ අයඅයට ❤❤❤
42
4 replies
@shehaniperara8612
2 weeks ago
Dr after 30 years of marrage මට මේක අහන්න පින ලැබුනෙ .මමත් සමාදි කෙනෙක්
ජීවිතේ එපා වෙලා පුදුමාකාර කල්කිරීමක් තියෙන්නෙ . සුහද කතාවකින් අඩුවක් පෙන්නුවොත් ඉවරයි . ආදරය හදුනන කෙනෙක් නෙමේ . වචනෙකින් එහෙම නෑ .දුවල කියනවා අම්ම වැරදි කෙනා බැදල තියෙන්නෙ මට තත්තා නිසා පිරිමි පේන්න බෑ කියල බදින නෑ කියනවා .අම්ම වැඩකාරිද එයාගෙ කියල .
පුදුම උඩගු කමක් තියෙන්නෙ .එයාට මුලින් හිටිය කෙල්ලො බදින්න බැරි උන නිසා එතන හිත තියන් මාව බැදලද කියල මට හිතුන .මට පිස්සු කියලත් චෝදනා කරනවා ඉස්සර .මම ගුරුවරියක් මට දියවැඩියාව , අදික රුදිර පීඩනය හැදිල බේරුන ඇති .අනේ ඔබට පිං ම්වනි දේශන වලින් අපි දැනුවත් කලාට විශේෂයෙන් තරුණ අයට අනේ හොද අවංක ගෑනුන්ට මෙහෙම වෙන්න එපා . උනත් ලෙඩ නොවී මේ අයතීන් රැකගෙන ඔහුව හසුරුවන්න අවබෝදය ලැබේවා !!!!!!!!!
11
1 reply
@kalyanipremaratnemenike3375
1 month ago
මම මෙ මුලධර්ම ගැන නොදැනම ගෙදර සිටින නාසියාව දමනය කලා.
කාට හරි වැදගත් වෙවි කියලයි මම මෙය ලියා තබන්නේ.
ඔහු මා තනි කරනු වෙනුවට මමම තනිකම සොයා ගත්තා. ටිකින් ටික ඒ මර්ධනයට අඩිතාලම දමා ගත්තා.
අදාලම දෙයක් මිස කතාවට ගියේ නැ.
මම කරන සාත්තුව සමිපුර්ණයෙන් නැවැත්වුවා. එය කලේ බොහෝම හෙමින් නොදැනෙන්න.
පිටරටක නිසා ලේසි උනා.
මම. මා ගැන ආඩම්බර වෙනවා. මම හදවතින් හරිම නිදහස්.
මට ඒ පුද්ගලයා පිට කෙනෙක් වගේ හිතන්න මගෙ හිත පුරැදු කලා.
මෙ වගේ අය එක්ක සන්සුන් ලෙස කතා කරන්න බැ. වචනයක් අහු උනාම එයින් ආත්මයම පහලට දානවා.
නමුත් ඔහු හිස් හදවතක්.
මම මාව පාලනයට ඉඩ දෙන්නැති ලෙසට සිමා පනවා ගෙන ලස්සන ට ජිවත් වෙනවා. මටත් මා නොකල දෙිවලට චෝදනා කලා. මා ඒවාට නොසැලෙන ලෙස මගේ පෞර්ෂය හදා ගත්තා. එවිට ඔවුන් පසු බහිනවා!
ඔවුන් හරි දුර්වලයි ඇතුලතින්.
70
8 replies
@HasithaMihirani
1 month ago
ඒ වගේ කෙනෙක් හම්බෙන්නෙ ලොකු පවකට
36
2 replies
@nikithadassanayake3505
1 month ago
Narsisstic අය එක්ක ජීවත් වෙද්දී argue වලට නොයා gray rock method එක මාරම වටිනවා. මේ වගේ මිනිස්සූගේ හුස්ම වැටෙන්නේ අපේ emotions එක්ක. එයාලගේ ego එක feed කරන්නේ අපි beg , chase කරාම.මාත් ඩොක්ටර් මාරම විදිහට මේ NPD ගැන හොයලා බැලුවේ. අර කියමනක් තියනවා මේ වගේ මිනිස්සු ගැන " යක්ශයාට ලං වෙන්න බැරි වෙද්දී narsistic මනුස්සයෙක්ව එවනවා" කියලා. මේ මිනිස්සු හරිම භයානකයි... Empathy තැන ගන්න ඕනිම කතාවක scrip එක වෙනස් කරලා මිනිස්සුන්ගේ ඔලුව කන්න පුලුවන් කම තියනවා. පුලුවන් තරම් කෙටි උත්තරම දීලා එතනින් මාරු වෙන්න බලන්න. 😢
60
8 replies
@atara7721
1 month ago
මාත් මෙහෙම මිනිහෙක් එක්ක අවුරුදුම 16ක් විඳෙව්වා. අන්තිමට ලෝක අපවාද, ගැරහිලි මැදින් මං ඒ කසාදෙන් අයින් වුනා. ඩොක්ට කියපු හැම ලක්ෂණයක්ම අඩුවක් නැතුවම තිබුනා ඒ පිස්සු මිනිහට. අන්තිමට දරුවාවත් අතෑරලා වෙන ගෑනියෙක් කසාද බැඳගත්ත. ඒ ගෑනිටත් වැඩි දවසක් යන්න කලින් හැමදේම කේරුම් යාවි.
මෙහෙම කාලකන්නි මිනිස්සු නම් සාපයක්. පෙර පවු ගෙවන්නම සසරෙ හම්බවෙන මිනිස්සු. මේ වගේ වැඩසටහන් කලින් දකින්න ලැබුනානම් මෙච්චර පරක්කු නොවී තීරණ ගන්න තිබුනා.
32
3 replies
@ThushariManel-l8g
1 month ago
මම දැන් නාසි දෙනො රිටර්න් එක 😂. හැම කාන්තාවකටම හැකියාව ලැබේවා
23
4 replies
@methumliyuhasna9607
1 month ago
සර්ගෙ විසදුම් හරි 💓 අවුරුදු 18ක්.මේක මං දිනනවමයි.මගේ ස්වාධීනත්වය අමුතුවෙන් ගොඩනගාගන්න වුනා.කමක් නෑ මේ භවෙන් මේ පව ගෙවල ඉවරවෙන්නම ඕනි 🙏💓
6
@SheeroAlfieWorld
1 month ago (edited)
❤❤🙏🙏🙏🙏🙏🙏🙏මගේ ජීවිතෙත් නාසි මිනිහෙක් සහ පවුලක් නිසා විනාශ වෙන්න ගියා...අන්තිමට මගෙ අහින්සකකම සාධාරණය,අවන්කකම නැතිකරගත්ත.දැන් මගෙන් කිසිම සමාවක් නෑ..care එකක් නෑ.දැන් එයාගෙ අලිඔලුව ටිකක් බැහැල.මේව අපිට ඉස්සර අහන්න දකින්න තාක්ෂනය තිබුනනම්..අපේ ස්ට්‍රෙස් එක කොච්චර,අඩුවෙනවද..අපි ඔටෝම වෙනස් උනා.නැත්තන් තාම මානසිකව පීඩාවිදිනව.සමාජයට අත්‍යාවශ්‍ය කාරනා පැහැදිලි කරන,.ඔබතුමාට බොහෝම පින්...100%ක් හරි මේ කතාව
8
@wathugalageo3712
1 month ago
Dr.මෙිවගේ අය සමහර වෙලාවට පුදුම ලෙංගතුකමක් නේ තියෙන්නෙ..හදවතත් ගලවල දෙයි..දකින අය හිතන්නෙ වරද එ්කට භාජනය වෙන කෙනාගෙ කියල..අර ව්‍යාජ රගපෑමට අහුවෙලා සුපිරියටම කෙ....වාර අනන්තයි..අනේ මන්දා...
හරිම වටිනව මෙි කරැණු..❤❤❤❤🎉🎉
25
3 replies
@NalakaAriyarathna-j6f
3 days ago
කාලානුරූපව වටිනා වැඩසටහනක් ඩොක්ටර්...
@Swarna-dh7jk
2 weeks ago
මේ වගෙ මිනිස්සු නිසා ,වැඩියෙන්ම දුක් විදින්නෙ කාන්තාවො .අහල ,පහල මිනිස්සු හිනා වෙයි ,නෑයො හිනා වෙයි ,කියල ,අර දුක විඳගෙන ඉන්නව.ගුටිත් කනව. බඩුත් කුඩු කරනව. අපහාස කරනව .ගෙදරම අපායක් !
මේ වගෙ උන් ,හමු වෙන්නෙ ,කලින් ආත්ම වල කල පවු .
මම නම් කියන්නෙ ,නීතියෙන්ම මෙයාලට පාඩම උගන්වන එක තමයි හොද !!
3
@nilukank3564
1 month ago
මමත් බැන්දෙ මෙහෙම සතෙක්. බිවොඉස් උනා. මේ වගේ අය මනුස්ස සංහතියටම සාපයක්.
7
2 replies
@nimalkumara5675
1 month ago
ඔබ තුමාට ගොඩාක් පින් සිද්ධ වෙනවා වෛද්‍ය තුමනි.මේ වගෙ මිනිස්සු ගොඩාක් මට හමුවෙලා තියෙනවා.හරිම අමාරුයි ආශ්‍රය කරන්න.අපේ ලඟ තියෙන ඉවසීම ගොඩාක් වටිනවා මේ වගෙ මිනිස්සු එක්ක ඉන්නකොට.දැන් මට තේරෙනවා මොකක්ද කරන්න ඕන කියලා.කලින් vedio එකත් ගොඩාක් වැදගත්.මේ ගැන තව ගොඩාක් කරුණු ඉදිරියෙදිත් අපට ලබා දෙන්න.තෙරුවන් සරණයි ඔබතුමාට🙏
20
@SurprisedGiraffes-pp7xn
1 month ago
මගේ මහත්තය මෙයිට වැඩියි මමයි මගේ දරුවෝ දෙන්නයි පුදුම දුකක් වින්දේ ඔය කියන සේරම ඔයිට වැඩියි බැරිම තැන මම ගෙදරින් ගියාම මම අද තනියම කාමරයක් අරන් ඉන්නව
8
Details
Related Videos
Comments
Narcissistic මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන හැටි /Dr Chaminda weerasisiwardane
Dr Chaminda Weerasiriwardane
Subscribe
120,543 views
No description available
Show more