✨ *අද මම Low Budget එකකට ගන්න පුළුවන් පිණ්ඩ තෙල් ගැන මගේ Honest Review එක share කරනවා!* 💛
මම මේක පාවිච්චි කරලා මගේ අත්දැකීම් බෙදාගෙන තියෙනවා ඔයාලත් හොද වෙනසක් බලාගන්න පුලුවන් *දින 7ක්* පාවිච්චි කරලා. මගේ අත්දැකීම අනුව, නිරන්තරයෙන් පාවිච්චි කරන විට සමට *healthy glow* එකක් සහ පැහැපත් පෙනුමක් ලැබෙනවා කියලා මට දැනුණා. 🌿
මේ video එකේ මම **පාවිච්චි කරපු විදිහ, මගේ results, සහ මම මේක පාවිච්චි කරපු විදිහ කියන හැමදේම share කරනවා. 😊
👍 Video එක හොඳ නම් *Like, Comment, Share* කරන්න. තවත් beauty & skincare videos සඳහා *Subscribe* කරන්න! 💖

Digtama dawas 5k face ekata apply kara supiriyak ethata ma chooti bottle ekka gathy 200/= wagy but me dawas tikay ganda time ekkak na aneee daughter gy scholarship classes hinza
Magy opinion eka meka godak hozai smell eka eithrak awul ithim