🚨ආසියාවේ විශාලතම ළමා රෝහල රිජ්වේ ආ.රෝහලේ පරිත්‍යාග ඉල්ලන පිටුවේ අවුලක්?? -අල්ලස් එකට සැර පැමිණිල්ලක්

The Life Traveler

The Life Traveler

1,200 views

ආසියාවේ විශාලතම ළමා රෝහල රිජ්වේ ආර්යා ළමා රෝහලේ පරිත්‍යාග ඉල්ලන පිටුවේ අවුලක් ගැන අල්ලස් එකට සැර පැමිණිල්ලක්

Colombo නිරෝෂන්

2022 පස්සේ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැත්නම් ලැබිච්ච දේවල් වලට මොකද උනේ...

ඖෂධ හිඟයක් තියෙනවා ජනතාවට බොරු කරන්න එපා...
.................................
සෞඛ්‍ය ඇමතිට එරෙහිව
විශේෂඥ වෛද්‍යය
චමල් සංජීව ඇතුළු ජාතික වෘත්තිය හා සිවිල් පෙරමුණ  පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිලි.

රිජ්වේ  ආර්යා  ළමා රෝහලේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය වෙලා තිබුණු අදාල ලේඛනයක් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් දූෂණ පැමිණිල්ලක්..

අල්ලස් කොමිසමා වෙත ගොස් පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව කිහිපදෙනෙකු මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..
..................

© Lifetraveler, 2026. All rights reserved.
The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.

#NumberOneNewsPorta #breakingnews  #FacebookLive #Live #FBLive
#news2026  #sinhalanews  #SriLankanews #TODAYNEWS #TruthAtAllCosts
#NPP #MALIMAWA #PRESIDENTANURA #ANURA #PRESIDENT
Lifetraveler does not charge any payment for the interviews or news published on the YouTube space or www.lifetraveler.lk website.

#NewsLive #WithThePeople  
#bharathathennakoon
#lifetravelerlk
#anurakumaradissanayake
#Live
#sinhalateletrama #sepal #sepalamarasinghe #sepalshortclips #srilanka  #live #lka
#Teledrama  #Trending1 #TrendingNews  #News #SriLankaNews   #LatestNews #SriLanka #vipakshayahadanathana #SLnews   #srilanka  #Court   #SamagiJanaBalaWegaya #Politics  #fm107 #vfm #vnews   #colombo  #UNP #SJB  #irajshow #breakingnews #news #srilanka

#war #SriLankaCricket  #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP  #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri  #Srilanka #TrendingSL ශිරන්ති අත්අඩංගුවට අල්ලස් කොමිසමෙන් #SHIRANTHI #RAJAPAKSHA #SHIRANTHIARRESYED