OpenTube OpenTube

මහානිදාන සූත්‍රය | Mahanidana Suthraya (2023.01.29)

Ven. Alawwe Anomadassi Thero

Ven. Alawwe Anomadassi Thero

5,189 views

ශ්‍රව්‍ය: https://drive.google.com/file/d/1VX1a...
දෘශ්‍ය: https://youtube.com/live/adXoDGeSpH4
මහානිදාන සූත්‍රය  https://tipitaka.lk/dn-2-2/

සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර:
https://anomadassi.lk
https://suthra.lk

#alawwe_anomadassi_thero
#අලව්වේ_අනෝමදස්සි_හිමි
#maha #nidana #sutta #damma #bana #BuddhismThePathtoNirwana #buddhism #deshana #deshanasinhala #suthra #dharmadeshana #buddhismphilosophy #dhamma #dhammatalk #buddhismteachings
#බන #බුදුන්වදාලධර්මය #ත්‍රිපිටකය #බුද්ධ #දේශනා #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ

20 Comments

@malanisenaviratne8542-avatar
@malanisenaviratne8542 3 years ago
ව්‍යක්ත විසාරද පටිබාණ උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ,ජීවිතයත් දර්මයත් එකක් බව ,බාග්‍යවතුන් වහන්සේගේ උතුම් බුද්ධ දේශනාව උපකාර කරගෙන පෙන්වා දුන් අපූරුව.සාදු සාදු සාදු !🌹🥀🌹🌺🙏🙏🙏🙏🙏
@sagarikaekanayake3587-avatar
@sagarikaekanayake3587 3 years ago
ආශ්චර්යවූ   අද්භූතවූ   ගම්භීරවූ සුන්දර පෙර නොඇසූ විරූ මහා නිදානයක්මවූ මේ දේශනාව පැහැදිලි කිරීමම  ආශ්චර්ය යක්මයි....ප්‍රාතිහාර්යයක්මයි .ස්වාමින්වහන්ස නිවනින්ම නිවී සැනසේවා .....මේ කළණ වැට නොසිදේවා .  කල්‍යාණ මිත්‍ර්‍රත්වය  භාග්‍යයක්මයි
🙏🌹🙏🌹🙏
@Premm02-avatar
@Premm02 3 years ago
මාගේ නමස්කාරය වේවා!  ගෞරවනීය ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි!
@ranjaniabeysinghe7954-avatar
@ranjaniabeysinghe7954 3 years ago
ධර්මය දුද්දස්සවූ , දුරනුබෝධවූ ,......
යන්න මනාව පෙන්වන්නාවූ
ගාම්භීරවවූ දේශනය කි.
නමස්කාර වේවා ,ස්වාමීන්වහන්ස.
🌻🙏🌻🙏🌻🙏
@BhadraHitihamu-avatar
@BhadraHitihamu 1 year ago
Saadhu saadhu, Anumoodami 🌺🌺🌺
@shelashelashelashela1087-avatar
@shelashelashelashela1087 3 years ago
🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐💐
@ramyakarunarathne6689-avatar
@ramyakarunarathne6689 3 years ago
Sadu sadu  deshanawa maha nidhanayakmai.
@Ariyasinghe-mb1le-avatar
@Ariyasinghe-mb1le 2 years ago
Sadu Sadu Sadu
Oba wahanseta Theruwan Saranai 🙏🏾🙏🏾🙏🏾
@padmakumari8352-avatar
@padmakumari8352 3 years ago
👏👏👏ගෞරවණිය ස්වාමින්වහන්සේට පාදාභිවන්දනයෙන් වන්දනා කරමි👏👏👏
@SepalikaRajapaksha-r2t-avatar
@SepalikaRajapaksha-r2t 1 year ago
🙏🙏🙏🙏🙏🙏🙏💐🙏🙏🙏🙏🙏🙏💐
@Mihindu369-avatar
@Mihindu369 1 year ago
🙏💎🙏💎🙏💎
@ramyakarunarathne6689-avatar
@ramyakarunarathne6689 3 years ago
Arthayath dharmayath piyekmen penwadena gaurawaneeya swamin wahanseeta mage gaurawaneeya namaskaraya. Wewa. Sadu sadu anakawarayak pin swamini.
@shelashelashelashela1087-avatar
@shelashelashelashela1087 3 years ago
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
@ajithsiri2781-avatar
@ajithsiri2781 3 years ago
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@IndraRathnapala-avatar
@IndraRathnapala 2 years ago
🪷🪷🪷 mema athi gambhira desanawa perata wada siumwa asuna lassanai gemburui thikshanai wisala  wichaksanasili bawak onama thamai kalyana mithrayan wahanse apata maha nidanayak wagei  uthum niwanama saksathwewa!!! 🙏🪔🪷🙏🪔🪷🙏🪔🪷
@ajantanagodavithane9248-avatar
@ajantanagodavithane9248 3 years ago
I have never heard such a brilliant interpretation of Maha Nidana Sutta before. Our kalyanamitta Venerable Alawwe Anomadassi thero expounds this extremely deep (Gambhira) sutta beautifully. I pay homage to this extraordinary monk and may the merits he acquires lead him directly to Nibbana . Sadu Sadu Sadu
@dhammicafernando3485-avatar
@dhammicafernando3485 3 years ago
29.01.2023 දින  අපගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේ මහානිධාන සූත්‍රය ඇසුරු කර ගනිමින් කළ තවත් ආශ්චර්‍ය ධර්ම ප්‍රාතිහාරයකින් උපුටාගැනිමක්. (දේශනාව සමඟ අහන්න)
වි 22. පමණ - මහා නිධාන සූත්‍රයෙදි පැහැදිලි කරන්නේ, මොකක්ද පටිච්චසමුප්පාදය කියන්නේ කියලායි. වෙනත් සූත්‍ර වල පටිච්චසමුප්පාද ධර්ම විග්‍රහ කරමිනුයි  දේශානා කරන්නේ. වි 25. - කෙනකුට ගැඹුරු බව ඉස්මතුවීමත් ප්‍රතිපදාවේ ප්‍රකටවීම, එතරවීමත් කියන කාරණාව අර්ථාන්විත වෙන විදියටයි පැහැදිලි කරන්නේ. පටිච්චසමුප්පාදය කියලා කීවේ යථාභූතය. යථාර්ථ ස්වබාවය. යථාර්ථ ස්වබාවයේදි සිදුවන්නේ මොකක්ද -  එතරවීම.
“ ජාතිපච්චයා ජරාමරනන්ති ඉති ඛො පනෙතං වුත්තං.   තදානන්ද, ඉමිනාපෙතං පරියායෙන වෙදිතබ්බං යථා ජාතිපච්චයා ජරාමරණං. ජාති ච හි ආනන්ද, නාභවිස්ස සබ්බෙන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථීදං - දෙවානං වා දෙවත්තාය, ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තාය, යක්ඛානං වා යක්ඛත්තාය, භූතානං වා භූතත්තාය, මනුස්සානං වා මනුස්සත්තාය . . . .     තෙසං තෙසඤ්ච ආනන්ද, සත්තානං තථත්තාය ජාති නාභවිස්ස, සබ්බසො ජාතියා අසති ජාතිනිරොධා අපි නු ඛො ජරාමරණං පඤ්ඤායෙථා” ති.  “ නො හෙතං භන්තෙ ”.
ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ විග්‍රහ කරද්දි, සිදු විය යුත්ත එතරවීම. ආනන්ද ජාතිය කියන කාරණාව කිසිම විදියකින් කොයිම විදියකටවත් නැත්නම් - කොයි වගේද? දෙවියන්ගේ දේවත්වයට, ගන්ධබ්බයන්ගේ ගන්ධබ්බත්වයට, මනුස්සයන්ගේ මනුස්සත්වයට . . . . .     ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ස්වබාවයට, ජාතිය නැත්නම් ජරා මරණය පැනවෙනවාද? නැත ස්වාමිනි.
දැන් සත්වයෙක් කීවේ නැ. දැන් ඉපදීම කියන එකට විග්‍රහ කළාද සත්වයෙක් කියන එක ? නැ. යක්ඛයෙක් කියන එක ? සර්පයෙක් කියන එක ? නැ. ඉපදීමේ කාත්‍යයි ඉස්මතු කළේ. ඉපදීමේ කෘත්‍යයි ඉස්මතු කරන්නේ.
පටිච්චසමුප්පාද ධර්ම ඉස්මතු කරන තැන් වලදිත් පැහැදිලි කරලා තියෙනවා, ජාති විග්‍රහ කරන්නේ ස්කන්ධයන්ගේ පහළවීම, ආයතනයන්ගේ ලැබිම ලෙසට මිස ජාතිය කියන්නේ පඤ්චුපාදානස්කන්ධ නෙමෙයි.  කෘත්‍යක් පෙන්වන්නේ. දැන් මෙතනත් පෙන්වන්නේ කෘත්‍යක්.
ඉපදීමේ කෘත්‍යය කිසිම විදියකින්, කොයිම විදියකටවත් නැත්නම්, ජාර මරණය පැනවෙනවා ද? නැත ස්වාමිනි.
පැනවීමක් ගැන අහන්නේ. ජරා මරණ පැන වෙනවාද? දැන් මේ පැහැදිලි කරන්නේ, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන එකද, ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධයි කියලද?  ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ බවයි.  සබ්බසො ජාතියා අසති ජාතිනිරොධා අපි නු ඛො ජරාමරණං පඤ්ඤායෙථා” ති.  “ නො හෙතං භන්තෙ ”.
දැන් කථා කළේ සමුදය පැත්තද නිරෝධය පැත්තද? කථා කරන්න ගියේ ජාති පච්චයා ජරා මරණ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ අර්ථාන්විත වෙනවා නම්  එතරවිම. සක්කාය නිරෝධය.  
මේකෙන් අර්ථාන්විත කරලා පෙන්නුවා ජාතියා අසති ජරා මරණ නිරෝධො කියලා. ඒකයි පෙන්නුවේ. ඉළඟට කියනවා.  තස්මාතිහානන්ද, එසෙව හෙතු එතං නිදානං  එස සමුදයො එස පච්චයො ජරාමරණස්ස යදිදං ජාති”. ඉට පස්සේයි කීවේ.
ජාති පච්චයා ජරා මරණ විග්‍රහය අර්ථාන්විත වෙනවා නම්, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියලා හම්බවෙන්න පුළුවන්ද? බැ. සිදුවිය යුත්තේ ජාති නිරෝධො ජරා මරණ නිරෝධො කියන එක.
4 ක්ම කියලා ඉවරයි. මේකයි ආර්‍ය නියාය. ඉදං පච්චයතාවය. විවර කරලා පෙන්නුවා.
මාතෘකා කළා ජාති පච්චයා ජරා මරණ විග්‍රහය. ඉට පස්සේ විග්‍රහ කළා ජාති පච්චයා ජරා මරණ කියන කාරණාව. අවසන් කරනවා ඔන්න ඔය විදියටයි ආනන්ද ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ කියන්නේ. මේකේ අර්ථය ජාති නිරෝධො ජරා මරණ නිරෝධො.  ඉස්මතු කළේ ප්‍රත්‍යය.
ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ යථාර්ථවාදි බාවය කවදාවත් ජාති නිරෝධො ජරා මරණ නිරෝධො කියන කාරණාවෙන් තොරව කථා කිරිල්ලක් එන්නේ නැ. පටන් ගත්ත මාතෘකාව ජාති පච්චයා ජරා මරණ. අවසන් කරනවා ඔන්න ඔය විදියටයි ආනන්ද මෙයයි හේතුව මෙයයි ප්‍රත්‍යය ජරා මරණයට. මැද විස්තරය. මැද විස්තරයේ තුල තියෙන්නේ ජාති නිරෝධො ජරා මරණ නිරෝධො කියලා.
🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷🙏🙏🙏
@chandranis2228-avatar
@chandranis2228 3 years ago
🙏🙏🙏🙏🙏
@rathnapaala9243-avatar
@rathnapaala9243 3 years ago
Buduwarayan wahansela ismathu kara dena kelayen wesun purana nagaraya mahaa nidanaya meyayei sithuna  budu puthuni namaskarawewa!!! Sadu!!!
@saflorawijesinghe2511-avatar
@saflorawijesinghe2511 3 years ago
මම නමස්කාර කොට වන්දනා කරමි,,,දේශනාව ගොඩාක්ම ලස්සනයි,,,ඒත් ඒත් අර අවසාන යේ දේශනා කරන ලද කොටස් නම් වේගවත් වුනා,,අර උභතෝභාග විමුක්තිය පිලිබඳව තවත් ටිකක් අහන්න තිබුනා නම්,,කියල හිතේ පොඩි ආශාවකුත් මතු වුනා,,,,,,,,,තෙරුවන් සරණයි
සළායතනවිභඞ්ග සූත්‍රය | Salayathanawibhanga Suthraya (2023.06.25) thumbnail 1:56:06

සළායතනවිභඞ්ග සූත්‍රය | Salayathanawibhanga Suthraya (2023.06.25)

LQ3mlSWRjy8-channel-avatar-Ven. Alawwe Anomadassi Thero

Ven. Alawwe Anomadassi Thero

4,600 views • Streamed 3 yr ago
ධර්ම සාකච්ඡාව 2 | ආත්මයේ නිවහන - හාලිද්දිකානි සූත්‍රය @KoswatteAriyawimala  (2026.09.27) thumbnail 1:17:20

ධර්ම සාකච්ඡාව 2 | ආත්මයේ නිවහන - හාලිද්දිකානි සූත්‍රය @KoswatteAriyawimala (2026.09.27)

BvvdPp9H6oY-channel-avatar-Ven. Alawwe Anomadassi Thero and Koswatte Ariyawimala

Ven. Alawwe Anomadassi Thero and Koswatte Ariyawimala

3,400 views • Streamed 13 days ago
මරණාසන්න මොහොතේ සිත සකසාගැනීම | How to make up your mind at the moment of death | Kukulpane Sudassi thumbnail 1:16:43

මරණාසන්න මොහොතේ සිත සකසාගැනීම | How to make up your mind at the moment of death | Kukulpane Sudassi

TZlyT5u3Eq8-channel-avatar-Darmaravaya Tv ධර්මරාවය Tv

Darmaravaya Tv ධර්මරාවය Tv

44,000 views • 2 yr ago
075 Mahanidana Sutta - by Ven Kiribathgoda Gnanananda Thero thumbnail 2:25:14

075 Mahanidana Sutta - by Ven Kiribathgoda Gnanananda Thero

T5C3W2mfvqQ-channel-avatar-Mewantha Somarathna

Mewantha Somarathna

12,000 views • 11 yr ago
විශුද්ධි මාර්ගය - 2 කොටස | අපි යන මග අදම තීරණය කරමු thumbnail 1:00:07

විශුද්ධි මාර්ගය - 2 කොටස | අපි යන මග අදම තීරණය කරමු

Hgb3eKM11sw-channel-avatar-Dhamma USA සිංහල

Dhamma USA සිංහල

47 views • 1 mo ago
ගිහි සූත්‍රය | අතිපූජ්‍ය කොස්වත්තේ අරියවිමල ස්වාමීන් වහන්සේ thumbnail 1:11:03

ගිහි සූත්‍රය | අතිපූජ්‍ය කොස්වත්තේ අරියවිමල ස්වාමීන් වහන්සේ

M6-yhZlrSnE-channel-avatar-Nagarjuna Bodhi Dharma Padanama

Nagarjuna Bodhi Dharma Padanama

436 views • 13 days ago
මහානිදාන සූත්‍රය - Ven Kothmale Kumara Kassapa Thero thumbnail 2:11:46

මහානිදාන සූත්‍රය - Ven Kothmale Kumara Kassapa Thero

V6I7OVJoZnQ-channel-avatar-Kasun Vindana

Kasun Vindana

8,200 views • 6 yr ago
අනිත්‍ය වැටහීම සත්‍යද ? (2026.09.26) thumbnail 58:14

අනිත්‍ය වැටහීම සත්‍යද ? (2026.09.26)

gHR-QWJ3rQE-channel-avatar-Ven. Alawwe Anomadassi Thero

Ven. Alawwe Anomadassi Thero

2,900 views • Streamed 2 wk ago
සසරින් ගැලවීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ #maggaviharihimi thumbnail 1:37:29

සසරින් ගැලවීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ #maggaviharihimi

AX4hIYoy-tw-channel-avatar-අසංඛත Asankatha

අසංඛත Asankatha

2,700 views • 1 mo ago
තමන් තුලින් බුදුන් දැකීම යනු කුමක්දැයි පැහැදිලි කර දෙන්න. අතිපූජනීය වීරපුර ස්වාමින්වහන්සේ. thumbnail 19:47

තමන් තුලින් බුදුන් දැකීම යනු කුමක්දැයි පැහැදිලි කර දෙන්න. අතිපූජනීය වීරපුර ස්වාමින්වහන්සේ.

-OiMcfnnWxU-channel-avatar-අරිය මාවත ARIYA MAWATHA

අරිය මාවත ARIYA MAWATHA

1,300 views • 1 mo ago
විදර්ශනා භාවනා වැඩසටහන මුල සිටම අරහත්වය දක්වා | 1 කොටස | Kiriwaththuduwe Ariyadassana Thero thumbnail 2:18:05

විදර්ශනා භාවනා වැඩසටහන මුල සිටම අරහත්වය දක්වා | 1 කොටස | Kiriwaththuduwe Ariyadassana Thero

okuJnVBLbRM-channel-avatar-පිරිත් බණ දේශනා Official

පිරිත් බණ දේශනා Official

16,000 views • 1 day ago
පංචස්කන්ධය විදර්ශනා කල හැකි ආකාර 11 -  Ven Wanduramba Sangananda Himi thumbnail 1:17:36

පංචස්කන්ධය විදර්ශනා කල හැකි ආකාර 11 - Ven Wanduramba Sangananda Himi

M_Urfkyxm_I-channel-avatar-සදහම් වර්ෂා

සදහම් වර්ෂා

4,500 views • 7 mo ago
ප්‍රායෝගිකව අවිද්‍යාව දුරු කිරීම (2026.08.28) thumbnail 50:25

ප්‍රායෝගිකව අවිද්‍යාව දුරු කිරීම (2026.08.28)

D5grczOub_A-channel-avatar-Ven. Alawwe Anomadassi Thero

Ven. Alawwe Anomadassi Thero

1,900 views • 3 wk ago
මූලපරියාය සූත්‍රය | Mulapariyaya Suthraya (2023.03.31) thumbnail 1:04:04

මූලපරියාය සූත්‍රය | Mulapariyaya Suthraya (2023.03.31)

gcJtkqRIs-o-channel-avatar-Ven. Alawwe Anomadassi Thero

Ven. Alawwe Anomadassi Thero

5,100 views • Streamed 3 yr ago
Ariya Pariyesana Sutta (අරිය පරියේසන සූත්‍රය) ~ Ven. Kiribathgoda Gnanananda Thero thumbnail 1:48:35

Ariya Pariyesana Sutta (අරිය පරියේසන සූත්‍රය) ~ Ven. Kiribathgoda Gnanananda Thero

PU1Qg2mvc0k-channel-avatar-Mahamevnawa

Mahamevnawa

15,000 views • 11 yr ago
🕸️හිරයන් සහ නිරයන් වෙත යන්නෝ🧟 (-වැසුණු ශක්තිය සහ ඇරෙන කර්මය) 🌜️සෝම හිමියන්ගේ ආශ්චර්යය🌛 thumbnail 58:29

🕸️හිරයන් සහ නිරයන් වෙත යන්නෝ🧟 (-වැසුණු ශක්තිය සහ ඇරෙන කර්මය) 🌜️සෝම හිමියන්ගේ ආශ්චර්යය🌛

iiCWT6L8VEk-channel-avatar-දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

3,400 views • 4 days ago
ඵෙණ පිණ්ඩූපම සූත්‍රය | Pena Pindupama Suthraya (2022.07.10) thumbnail 1:02:09

ඵෙණ පිණ්ඩූපම සූත්‍රය | Pena Pindupama Suthraya (2022.07.10)

K3aTYZjEZXY-channel-avatar-Ven. Alawwe Anomadassi Thero

Ven. Alawwe Anomadassi Thero

4,400 views • Streamed 4 yr ago
SADAHAM SAWANA - සසර අවසන් කිරීමට විදර්ශනා භාවනාව 01 - Ven  Angulgamuwe Ariyananda Himi thumbnail 52:33

SADAHAM SAWANA - සසර අවසන් කිරීමට විදර්ශනා භාවනාව 01 - Ven Angulgamuwe Ariyananda Himi

uvh7CDJrqy8-channel-avatar-Sadaham Sawana

Sadaham Sawana

30,000 views • 5 yr ago
ප්‍රායෝගිකව වර්තමානයට සිහිය පැවැත්වීම (2024.07.03) thumbnail 45:49

ප්‍රායෝගිකව වර්තමානයට සිහිය පැවැත්වීම (2024.07.03)

Lu3Eggsp0VA-channel-avatar-Ven. Alawwe Anomadassi Thero

Ven. Alawwe Anomadassi Thero

13,000 views • 2 yr ago
👋මේ බලගතු බලශක්ති සහ අසුර බලවේග (සංසාර ගණුදෙනු හා භව පුරුදු) ප්‍රාතිහාර බිම සහ බුද්ධාලම්බන ප්‍රීතිය  thumbnail 56:58

👋මේ බලගතු බලශක්ති සහ අසුර බලවේග (සංසාර ගණුදෙනු හා භව පුරුදු) ප්‍රාතිහාර බිම සහ බුද්ධාලම්බන ප්‍රීතිය

pAhWedia5kU-channel-avatar-දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)

7,900 views • 7 mo ago

මහානිදාන සූත්‍රය | Mahanidana Suthraya (2023.01.29)

Ven. Alawwe Anomadassi Thero

Ven. Alawwe Anomadassi Thero

5,189 views

ශ්‍රව්‍ය: https://drive.google.com/file/d/1VX1a...
දෘශ්‍ය: https://youtube.com/live/adXoDGeSpH4
මහානිදාන සූත්‍රය  https://tipitaka.lk/dn-2-2/

සියලුම පටිගතකිරීම් සහ වැඩි විස්තර:
https://anomadassi.lk
https://suthra.lk

#alawwe_anomadassi_thero
#අලව්වේ_අනෝමදස්සි_හිමි
#maha #nidana #sutta #damma #bana #BuddhismThePathtoNirwana #buddhism #deshana #deshanasinhala #suthra #dharmadeshana #buddhismphilosophy #dhamma #dhammatalk #buddhismteachings
#බන #බුදුන්වදාලධර්මය #ත්‍රිපිටකය #බුද්ධ #දේශනා #නිවන #නිවන්මඟ #අවබෝධයපිණිස #ධර්ම #බුදුබණ