Abisambidana Piritha 21 Times මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිත.
බෙහෙත් ඖෂධවලින් සුව නොවන කර්ම රෝග බොහොමයක් තුන් සරණේ ගුණ බලයෙන් පිරිත් සඡ්ජායනයෙන් නිවාරණය කරගැනීමේ හැකියාව පවතින අතර දිනපතා පුරුද්දක් වශයෙන් පිරිත් භාවිතය තුළින් නිරෝගීකම දියුණුවේ.
එයින්ද සම්මා සම්බුදු, පසේ බුදු මහ රහතුන් වහන්සේලාගේ ගුණ බලයත් සත්තිස් බෝධ පාක්‍ෂික ධර්මයේ තෙද බලයද ඇතුළත් අභිසමිභිධාන පිරිත නිතර නිතර භාවිතයෙන් අපල උපද්‍රව දුරුවී ලෙඩ රෝග දුරුවී සියලු යහපත උදාවනු ඇත.
මෙම අභිසම්භිධාන පිරිතේ අංගුලිමාල තෙරුන් ගැන සදහන් වන බැවින් ගැබිණි මව්වරුන් අතර ජනප්‍රිය වී ඇති පිරිතකි.
~ සිංහල තේරුම~
අභිසම්භිධානයට හෙවත් ගැඹුරු විචක්ෂයණයට
නමස්කාර වේවා.
සම්බුද්ධත්වයට නමස්කාර වේවා .
පසේ බුද්ධත්වයට නමස්කාර වේවා.
ආනන්ද මහතෙරුන්ට නමස්කාර වේවා.
මහා කාෂ්‍යප මහතෙරුන්ට නමස්කාර වේවා.
සීවලී මහතෙරුන්ට නමස්කාර වේවා.
සැරියුත් මුගලන් දෙනමට නමස්කාර වේවා.
මහා වීර වූත් මහා බල වූත් අංගුලිමාල මහතෙරුන්ට
නමස්කාර වේවා.
තිස්හත් බෝධිලාක්ෂික ධර්මවලට, සතර සෘද්ධිපාදවලට, සතර සම්ප්‍රදානවලට, ඉන්ද්‍රිය ධර්ම 05ට (සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා), පංච බලවලට (එම පහම බල වශයෙන් ගැනේ), සප්ත බෝධ්‍යංග වලට, ආර්ය අෂ්ටාංගික මාර්ගයට, බුද්ධ මන්ත්‍රය ද මතුරා ඇත, ධර්ම මන්ත්‍රය ද මතුරා ඇත, සංඝ මන්ත්‍රය ද මතුරා ඇත................**...................... යන නම ඇති අයගේ සියලු රෝග, දෝස, අන්ත්‍රා විනාශ වේවා !
** තමන්ට කියන විට = මයිහන් ලෙසද ,
** අනුන්ට කියන විට = තුයිහන් ලෙසද යොදා කියන්න.
** පිරිමි අයෙකුට නම් නාමස්ස ලෙසද,
** ස්ත්‍රියකට නම් නාමිකාය ලෙසද යොදා ගන්න.
මෙම පිරිතේ ආනිශංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
https://pitaka.lk/books/all.html
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
https://www.thripitakaya.org
http://www.aathaapi.net
http://jathakakatha.lk
http://www.budusarana.lk
http://pirith.org
https://mahaviharaya.lk
https://mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
---------------------------------------------------
#Abisambidana #BuddhistPirith #Sirasafm

මාගේ ශාන්ති නායක අමාමෑණි
බුදුරජාණන් වහන්සේ වසින් දේසනා කළ
ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන්ද,
ලොව තුන් කල්හිම පවත්නා වූ
බුද්ධ ශක්තියේ ආනුභාව බලයෙන් හා
මෙම පිරිතේ අනුභාවයෙන් ද,
මා සුරකින්නා වූ ශීලමය බලයෙන් ද (පන්සිල්/අටසිල්/...)
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා
මාහට බලපෑවා වූ සියලුම "අකුසල කර්මයන්"
මේ මොහොතේ පටන්
අක්‍රීය වේවා! අහෝසි වේවා! නැති වේවා !
එසේ නැතිවීමෙන්,
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා
මා විසින් රැස් කලා වූ සියලු "කුසල් ධර්මයන්"
මේ මොහොතේ පටන්
ඉස්මතු වේවා! ක්‍රියාත්මක වේවා!
එසේ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නා වූ
බුද්ධ සක්තිය, සද්ධර්මයේ ආනුභාව බලයෙන් ද
මා සුරකින්නා වූ ශීලමය බලයෙන් ද
මාගේ ඇස්, ඉස්, මස්, ලේ, ඇට, ඇටමිදුළු ආදී වු
සකල සර්වාංගයම පිරිසිදු වේවා!
සුවපත් වේවා!
මෙසේ සුවපත් වීමෙන් මෙතෙක් මාහට උරුම නොවු
පුර්ණ නිරෝගී සුවය, මේ මොහොතේ පටන් ලැබේවා,
ලැබෙනවා සත්‍යයි ! ඒකාන්තයි !
මේ සත්‍ය ක්රියාවේ බලයෙන් මා
සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා !
එය්සේ මා සුවපත් වන්නේ යම් සේ ද,
සියලුම සත්වයෝ ද
සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා !
ශාන්තියක්ම වේවා!
🙏🙏🙏