Pattana Sajjayana | පට්ඨාන ධර්ම වන්දනාව | #kiriwaththuduweariyadassanathero

Nirwana Dwara

Nirwana Dwara

1,352,682 views

---------------------------------------------------------

➡ පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 6"×7"  ප්‍රමාණයට වඩා විශාල ලියුම් කවරයක රුපියල් 80./=ක මුද්දරයක් අලවා, එවිය යුතු ලිපිනය සඳහන් කර, එම ලියුම් කවරය තවත් ලියුම් කවරයක බහා , පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු. (⚠️️පොත් ලබා දීමේදී අප අපහසුතාවයට පත්වන නිසා නිවැරදි ලියුම් කවරයම පමණක් තැපැල් කරන්න. නැතහොත් පොත් ලබාදීමට නොහැකිවනු ඇත.)

(නිර්වාණ ද්වාර යූ ටියුබ් නාලිකාව"
අංක 154/B,
රඹුක්කන පාර,
ගලගෙදර ,)

---------------------------------------------------------
➡ පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
චන්ද්‍රසේන මහතා- +94 77 407 2066
---------------------------------------------------------

පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි 🙏🏻