සිහිය කියන්නේ Algorithm එකක්!
🔵 Official Facebook Page : https://a.am.lk/oxnv2
#RasikaJayakody #UdumulleMaithreeHimi #සිහිය #Algorithm #Mindset #Psychology #HumanMind #Consciousness #SelfAwareness #SinhalaPodcast #Motivation #BrainScience #AsianMirror #lka

රසික විශ්වාස කරන්න මම මේ වැඩසටහන ඇහැව්වේ පුදුමාකාර සතුටකින්, ධර්ම ප්රබෝධයකින්.අද තමා මම ස්වාමීන්වහන්සේ පිලිබදව ඇහැව්වේ.දැක්කේ.රසික ඉතාම ලොකු කුසලයක් මේ කර ගත්තේ.ඉතාම වටිනවා.මොකද මේ වටිනා ධර්මයේ වටිනාකම, මේ සංකීර්ණ වේගයෙන් පරිහානිය කරා යන සමාජයට මෙවැනි මු
හුනුවරකින් ලබා දීමට ඉතාම ඉවසීමක්, නුවනක්, සිහියක් ඇති මහා සංඝරත්නයක් ඔබේ වැඩසටහනට වැඩම කරවීම ඉතාම වටිනවා රසික.මොකද නිවැරැදි ථෙරවාද ධර්මය සමාජ ගට්බ කිරීමයි වටිනම දේ.
තම
න් කරන දේ තුල සිහිය පිහිටවා ගැනීමේ වටිනාකම උන් වහන්සේ අන්තිමටම කීවේ මුලු වැඩසටහන තුලම හරිම ප්රබොධජනක කාරනා එක්ක.