මේජර් කොක්වැව පණපිටින් අල්ලාගත් කයිට්ස් දූපතේ මෙහෙයුම @WANESAVLOG
WANESA VLOG
Subscribe
65,895 views
කතා කරන්න 0777 618 418 වනැස VLOG
Show more
20 Comments
@SagarasandaruwanSandamannalage
1 year ago
කොහොමද ඒ ගැම්ම එඩිතර කම
පණ පුදා මොවුන් රටට කල මෙහෙවර අද තිරිසන් මිනිස්සුන්ට අමතක වීමයි හිතට දුක
12
@travelwithchanaineurope
1 year ago
හැමදාම වනැස කතාව අහන මම අද තමා සංවේදීම සොල්දාදුවා දුටුවේ
11
@madullagavriel4928
1 year ago
මේ වාගේ මිනිස්සු තමයි අපේ රටේඅනාගතය මෙයාට ඕනම දෙයක් කරන්න පුලුවන් රට වේනුවෙන්❤
9
@erangaudaya9241
1 year ago
අපි බලන් ඉන්නේ සමස්ථ රටේ ජනතාවල් ඉන්නවා අපේ ත්රිව්ද හමුදාව වේනුවේන් ...❤❤❤.
12
@sujithpriyantha5833
1 year ago
බලවේගය මොහයුමේදි කොබ්බෑකඩුව සර්ව මටත් හමු උනේ වෝටපාටියෙදි
11
@channelhub7618
1 year ago
හදවතේ පලමු තැන ඔබයි රනවීරුවනී....❤💪🌹
16
@golemff8638
1 year ago
වෙනසෙන් බලපු හොදම නිහතමානි රනවිරුවෙක් තවපාරක් බලන්න හිතෙනව
22
1 reply
@slsadarubro
1 year ago
රටේම උන් දන්නෙ නැති ගානට ඉන්න.ඇත්තම කතාව ගොඩක් දෙනෙක් කියන්න බය කතාව අද මෙතුමන් ප්රසිද්දියෙ කිවුව .නියම සිංහයෙක්
7
@miyuri-jp
1 year ago (edited)
හිතේ වේදනාව කොයි තරම්ද ඒක දන්නෙ මෙතුමන් වගේම යුද්ධයේ පෙරමුණේ ගත් විරුවන් 😢ඔබ කල සේවය විශිෂ්ටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
8
@SamanKumara-cv4ut
1 year ago
කොන්ද Pana Thiyena නියම මනුස්සයෙක් .. Onna Yakku❤❤❤❤
30
@MoliGo-fp9fp
1 year ago
වනැස TV, වනැස vlog කියලා නෑ. දෙකම බලනවා 😊
11
@RoshanSaranga-o8i
1 year ago
හිතෙ දුක තියන් කතා කරන්නෙ . රජයෙ කලකන්නි තම යුද්ධය වවගෙන කැවෙ . බුදු සරණයි අයියෙ
7
@ManjuManju-r5r
1 year ago
ආදරෙයි සියළුම රණවිරුවන්ට ❤️❤️❤️❤️❤️☠️☠️☠️☠️☠️
8
@shameegar4739
1 year ago
කට කෑවත් ඇත්ත කියන නියම වීරයෙක් ❤
4
@SamanthaKariyawasham
1 year ago
ඔබගේ සියලු ප්රාර්ථනා එලෙසින්ම ඉටු වෙවා සහොදර සෙබළා ලනි❤❤❤❤❤🎉🎉🎉
30
@RuwanAlahapperuma
1 year ago
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ♥️🙏
3
@SampathTrinco
1 year ago
ලස්සන වචන දාල ලස්සනට කතාව,අත්දැකීම් විස්තර කරගෙන ආවා,අවසානයේ ඔහුගේ හිතේ වේදනාව ඔහුගේ කතාවෙන් පැහැදිලිව ඇසුනා..❤
5
@pradeepprasantha9945
1 year ago
ගොඩාක් කාලෙකින් අර්ථවත් කතාවක් . බුදු සරණයි වීරෝදාර රණවිරුවන් සියලු දෙනාටම . ❤🙏
6
@rankelummatharaarachchi7707
1 year ago
මෙතුමා හරි හිතේ වේදනාවෙන් කතා කරන්නේ ..අපේම කොල්ලෝ මායිම් ගම්මාන වල මිනිස්සු මරපු හැටි ..කොටි හරි හුරතල් කියලා කවි කියන උන් කාටවත් මේවා මතක නෑ .දන් නෑ ❤
25
@KumaraKumara-w1w
1 year ago
මම හුගක් ඔබතුමාගෙ වැඩසටහන් බලල තියනව නමුත් මේ වැඩසටහන විශේෂයි මොකද මෙතුමා හැමෝම වෙනුවෙන් කතාකලේ තමන්ගෙ හිතේ හිරකරගන හිටිය අදහස් නිදහසේ පිටකරනව කියන්න ඕනිදේ කෙලින් කියනව මම අරක කෙරැව මේක කෙරැව කියල පුරාජේරැ නැ අපි අපේ කියන හැගීමෙන් කතාකරන්නෙ හරි ආඩම්බරයි සහෝදරය තෙරැවන් සරනයි
6
Details
Related Videos
Comments
මේජර් කොක්වැව පණපිටින් අල්ලාගත් කයිට්ස් දූපතේ මෙහෙයුම @WANESAVLOG
WANESA VLOG
Subscribe
65,895 views
කතා කරන්න 0777 618 418 වනැස VLOG
Show more
පණ පුදා මොවුන් රටට කල මෙහෙවර අද තිරිසන් මිනිස්සුන්ට අමතක වීමයි හිතට දුක