පයිලට් ත්‍රස්තවාදියෙක් ප්ලේන් එක මගීන්ගේ අතට
Sudanthaka Vlog
Subscribe
131,715 views
No description available
Show more
20 Comments
@BigB745
3 days ago
Pinned
මේ channel එකේ යුද්දේ ගැන කතා කරාම කට්ටියකට රිදිලා තිබුනා මම කීප දවසේ දැක්කා උන්ට ආයිත් කියන්න තියෙන්නේ පොඩ්ඩක් ලංකාවෙන් එළියේ වෙන දේවල් ඇස් ඇරලා බලපල්ලා, මේ news ලංකාවේ කිසිම channel එකක යනවද නෑනේද ගියත් යන්නේ ඇගට නොදැනෙන්න ත්රස්තවාදීන්ට නොරිදෙන්න, ඉතිං ඒකම ඇති බහුතරයක් මාධ්‍ය කොලේ වහලා ගහනවා කියලා තේරුම් ගන්න.
ඇත්තටම යුද්දේ ගැන කතා කරන්න මාමගේ කොන්ද පන තිබුන එක ගැන ඇත්තටම සතුටුයි වටෙම්ම බනිද්දි මේක අල්ලගන ඉන්න ලොකු ගටක් තියෙන්න ඕන ඒ ගට තියෙන්නේ ලංකාවේ බොහොම අල්පයක් youtubersලාට.
ඔය ඊනියා මානවහිතවාදී සෙට් එකට තෙත් උනාට ඇත්තටම ලංකාවේ එළියේ මාධ්‍ය බලන මේ යුද්ධය සහ අන්තවාදීන්ගේ ඇත්ත ගේම් ගැන අවබෝධයක් තියන හැම එකාම මේ channel එක සහ මේ ගැන බය නැතුව කතා කරන මිනිස්සු එක්ක ඉන්නවා...
61
7 replies
@lincolnpeiris1666
3 days ago
අපේ රටේ මිනිස්සුන්ව දැනුවත් කරාට ඉතාමත්ම ස්තුතියි.
77
@HemaKodithuwakku-r3r
3 days ago
😮😮😮😮😢😢😢.වෙන්න ගිය ලොකු විනාශයක් ආරක්ෂක නිලධාරීන් නිසා බේරුනා.එමිරේට් ගුවන් නියමුවා ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු .🙏🙏🙏.අහවිට ඇග හිරි වැටිලා ගියා .😢
52
2 replies
@RuthFonseka-j6n
2 days ago (edited)
ඊස්රායෙල් වෙනුවෙන් පෙනීසිටීම ගැන බෙහෙවින් ස්තූතීයී..ඊස්රායෙල් වල ජීවත් වෙන කෙනෙක් විදියට මං මේ මනුස්සයන්ව අදුනනවා.. ..🙏🙏🙏
5
@AmayaSadewli
3 days ago (edited)
දවසක ලෝකෙම දැනගන්නවා මේ කරගෙන යන වැඩේ.අතිසාර්ථකයි.
30
1 reply
@asokatalagune
3 days ago
ගුවන් නියමුවන් පිලිබදව ගුවන් සමාගම් නැවත සලකා බැලීමක් කල යුතුයි .
62
1 reply
@priyanthadewaas6237
2 days ago
ඔබතුමාගේ දැනුම හා දැක්ම ඉතා නිවැරැදියි.ඊශ්‍රායලය උතුම් රටක්, දෙවියන් නියෝජනය කරන රටක්❤
7
@prashanwijayawardana2968
2 days ago
ලෝකය වටා සබදතා තියෙන මාධ්‍ය කරැවෙක් ...අමතර දෙයක් දැනගත්තා එයත් වටිනවා ....එවැනි දැනුවත් කිරීම් කරනවට ස්තූතියි...
12
@vadagathlatapata
3 days ago
බොහොම ස්තුතියී ඔබේ තොරතුරු බෙදාගැනීම ගැන 💐💐 නැත්නම් අනිවාර්යයෙන්ම විශේෂයෙන් අර ආචාරියා කියන හමාස් මහින්ද සට්ටැඹියා බොරු වැලක් දානවා...
15
1 reply
@Nilumani_7
2 days ago
ස්තුතියි සුදන්තක අයියා ගුවන්නියමුවාට ඉක්මන් සුවය ලැබේවා දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා . දැනුවත් කිරීම ගැන සතුටුයි 🙏♥️♥️♥️♥️♥️
7
@world098-n3t
2 days ago (edited)
ප්‍රධාන නියමුවා එමිරේට් ජාතිකයෙක් නෙමෙයි ඉන්දියන් ජාතිකයෙක්. සහායක නියමුවා තමයි ෆ්ලයිට් එක වට්ටන්න හදලා තියෙන්නේ
සහායක නියමුවා ඕමන් ජාතිකයෙක්
ෆ්ලයිට් එක ෆ්ලයි ඩුබායි
ඩුබායි ඉඳලා ඊශ්‍රායල් වලට එන එකක්
හැමෝම කිසි කරදරයක් නැතුව ඊශ්‍රායල් වලට ආවා.
අඩි 14.000ක් පහලට ඇවිත් තියෙනවා විනාඩියක් ඇතුලත
9
@ayubowansrilanka733
3 days ago
ඒ ගුවන් යානය ගැන එක වීඩියෝ එකකින් දැක්ක නමුත් මේ වගේ විස්තර සහිත තිබුනේ නැහැ ..... ඇත්ත දැන ගන්න ලැබුනා ඔබට බෙහෙවින්ම ස්තුතියි.....
10
@IndraniIndrani-b5b
3 days ago
ඊශ්‍රායලයේ සේවය කරන ලංකාවේ අය දන්නවා ඊශ්‍රායල් ජාතිකයන් කොච්චර හොදද කියා. 🙏❤️
93
5 replies
@ravicosta1517
3 days ago
ස්තුතියි සහෝ ♥️🙏
29
@nilanthifernando9040
2 days ago
ඔබතුමාට බොහොම ස්තූතියි මේ වීඩියෝ එක ගෙනාවට🙏🙏🙏🙏 ඔබ ඊශ්‍රායලය ගැන කතා කරපු ඒ සියල්ල සහතික ඇත්ත මුළු ලෝකයා විරුද්ධව ආවත් කිසිම දවසක ඊශ්‍රායල් කියන රට වට්ටන්ට ලැබෙන්නෙත් නෑ. විනාශ කරන්ඩ ලැබෙන්නෙත් නෑ,ශුද්ධෝ බයිබලයේ ඒක ස්ථිරවම කියලා තියෙනවා,ඊශ්‍රායලයේ පොඩි රටක් උනාට ලෝකෙ බලවත්ම රටක් බවට දෙවියන් වහන්සේ පත්කරල තියෙන්නේ,ඒකට අතගහාන හැම කෙනෙක්ම විනාශයට පත්වෙනවා,
12
1 reply
@dw-n2n
2 days ago
සියළු තැන් හීදී, රැකියාවට ගැනීමේදී හා දීමේදී මෙවැන්නන් ගැන දෙපාරක් සිතීමට සියළු දෙනා වගබලාගත යුතුය.
9
@bluesky1042
3 days ago
අර නීතිපතියා ඉන්නකං රනිල්ට අධි චෝදනා ගොනු කරන්නෙ නැහැ, හරි කණගාටුයි ඔබතුමත් නීතීපතියා හොඳයි කියනවා, අනුරට කියන්න ජනාධිපතිකමත් ඌටම දෙන්න කියලා අපිට නම් හරිම කේන්තීයි
17
2 replies
@tmmayadunne9471
3 days ago
ඊශ්ර්යාලයට ජයවේවා!. මේ රජය උනත් හමාස්ලට සහය පලකිරීම වැරදියි
10
@chamaradiluksha2913
3 days ago
මම නම් ආසම රටක් කොන්දේසි විරහිතව ඊශ්‍රායලය වෙනුවෙන් හිටගන්නවා
62
4 replies
@MariSrilnka
3 days ago
God bless israel forevery 🙏🏻🙏🏻🙏🙏🙏🫶🫶🫶🫶🫶🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🫶🫶🫶🫶❤️❤️❤️❤️❤️❤️❤️
21
Details
Related Videos
Comments
පයිලට් ත්‍රස්තවාදියෙක් ප්ලේන් එක මගීන්ගේ අතට
Sudanthaka Vlog
Subscribe
131,715 views
No description available
Show more
ඇත්තටම යුද්දේ ගැන කතා කරන්න මාමගේ කොන්ද පන තිබුන එක ගැන ඇත්තටම සතුටුයි වටෙම්ම බනිද්දි මේක අල්ලගන ඉන්න ලොකු ගටක් තියෙන්න ඕන ඒ ගට තියෙන්නේ ලංකාවේ බොහොම අල්පයක් youtubersලාට.
ඔය ඊනියා මානවහිතවාදී සෙට් එකට තෙත් උනාට ඇත්තටම ලංකාවේ එළියේ මාධ්‍ය බලන මේ යුද්ධය සහ අන්තවාදීන්ගේ ඇත්ත ගේම් ගැන අවබෝධයක් තියන හැම එකාම මේ channel එක සහ මේ ගැන බය නැතුව කතා කරන මිනිස්සු එක්ක ඉන්නවා...