රුවන්වැලි මහා සැ වන්දනාව| Ruwanweli mahase wandanawa|අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Kalana Mithura

Kalana Mithura

419,068 views

රුවන්වැලි මහා සැ වන්දනාව | Ruwanweli mahase wandanawa | අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ | Kiribathgoda Ganananda Thero

තෙරුවන් සරණයි...!
අති පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන ලද මෙම බුදු ගුණ කවි පිං කැමති සියල්ලෝ අසත්වා.......🙏🙏🙏

සැදැහැ සිතින් පිං පුරවා ගැනිම පිණිසම මෙම කවි පෙළ අසත්වා..
මෙම උතුම් ධර්මය  ශ්‍රවණය කල ඔබට ගෞතම සසුනේ පිළිසරණ ලැබිම පිණිසත් උතුම් නිවන අවබෝධ විම පිණිසම හේතු වාසනා වේවා.... 🙏🙏🙏

අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට 0768791315 දුරකථන අංකය ඔස්සේ අප හා සම්බන්ධ වන්න.. තෙරුවන් සරණයි

#සාදුසාදුබුදුරුවනවදින්ටයි  #sadusaduBuduRuwanaVadinnai #wandebagawanarahanthan#kiribathgodagnananandaThero #kiribathgodgnananandathero #buduruwanatawadauthum #amamahaniwana #massannevijithatherokavibana #බුදුගුණකවි #බුදුසමිඳුගේනෙතින් #kiribathgoda_gnanananda_thero #theruwanwandanawa #wandewande