🇮🇹 ඉතාලියේ ඉඳගෙන මම ඉතාලි භාෂාව ඉගෙන ගන්න පාසලකට යනවා. 🇮🇹
ගොඩක් අය මෙ විඩියෝ එක දැක්කම හිතයි මම ඉතාලියේ සාමාන්‍ය පාසලක අවුරුදු 1 ඉඳන් ඉගෙන ගන්න ළමයෙක් වගේ කියලා. 😄 ඒත් ඇත්තටම මම මේ පාසලට යන්නේ ඉතාලි භාෂාව ඉගෙන ගන්නයි.
ඉතාලියේ ජීවත් වෙන කෙනෙක් විදිහට භාෂාව හොඳින් ඉගෙන ගන්න එක මට ගොඩක් වැදගත්. මගේ අරමුණ ඉතාලි භාෂාව හොඳින් ඉගෙනගෙන, ඉස්සරහට හොඳ රැකියාවක් කරලා මගේ ජීවිතය තවත් ඉදිරියට ගෙනියන එකයි. 💪🇮🇹
මගෙ වයස 23 යි, තවත් වැදගත් දෙයක් තමයි, මේ පන්තියේ මම විතරක් නෙමෙයි ඉතාලි භාෂාව ඉගෙන ගන්නේ. මට වඩා වයසින් අවුරුදු 45කට වැඩි අය පවා මාත් එක්ක එකම පන්තියේ ඉගෙන ගන්නවා. ❤️
ඒකෙන් මට තේරුණ දෙයක් තමයි, අලුත් දෙයක් ඉගෙන ගන්න වයසක් නෑ කියන එක. ඔයාටත් ජීවිතේ අලුත් දෙයක් පටන් ගන්න හිතෙනවා නම්, වයස හෝ තත්වය ගැන හිතලා නවතින්න එපා. 🇮🇹❤️
මේ video එකෙන් මගේ ඉතාලියේ ජීවිතය, ඉතාලි භාෂාව ඉගෙන ගන්න මගේ ගමන සහ මගේ අනාගත බලාපොරොත්තු ඔයාලත් එක්ක බෙදාගන්නවා.
වීඩියෝ එක කැමති නම් Like 👍 කරන්න, Channel එක Subscribe 🔔 කරන්න, Comment එකක් දාලා ඔයාගේ අදහසත් කියන්න.
ස්තූතියි හැමෝටම! ❤️🇮🇹