හීන ගැන කලින් කිව්වාම ගැම්ම නැතිවෙන්නේ ඇයි? | නිහඬතාවයේ බලය

Rational Mind

Rational Mind

72,430 views

ඔයාත් ඔයාගේ ලොකු ප්ලෑන්ස් ගැන අනිත් අයට කිව්වට පස්සේ, ඒවා කරන්න තියෙන උනන්දුවයි ගැම්මයි නැතිවෙලා ගිහින් තියෙනවද?

ගොඩක් වෙලාවට අපි අපේ හීන ගැන කල් තියාම අනිත් අයට කියද්දි, අපේ මොළයට දැනෙන්නේ අපි ඒ වැඩේ කරලා ඉවරයි වගේ හැඟීමක්. අන්න ඒ නිසයි වැඩේ ඇත්තටම කරලා ඉවර කරන්න තියෙන ශක්තිය වචන වලින්ම අපරාදේ නැතිවෙලා යන්නේ.

මේ වීඩියෝ එකෙන් අපි කියන්නේ සයිමන් කියන තරුණයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු "පොළොව යට හැංගුණු ඇටේ" පිළිබඳ ලස්සනම ලස්සන කතාවයි. ඔයාගේ හීන හැබෑ කරගන්න නම් නිහඬතාවයේ බලය (Power of Silence) පාවිච්චි කරන්නේ කොහොමද කියලා අදම දැනගන්න.

කතාව ඔයාගේ හිතට වැදුණා නම් Like එකක් දාලා, ඔයාගේ හීන ගැන කල් තියාම කියවවන යාලුවෙක්ටත් බලන්න Share කරන්න! තවත් මේ වගේ ජීවිතය වෙනස් කරන කතා බලන්න අපේ Channel එක Subscribe කරන්න.

📌 Timestamps:

⭕️හීන ගැන කතා කළාම මොකද වෙන්නේ?
⭕️සයිමන්ගේ කතාව
⭕️ඇට ජාති දෙකේ රහස (The Two Seeds)
⭕️නිහඬතාවයේ බලය
⭕️ඔයාගේ ජීවිතයට වැදගත් පාඩම

#LifeChangingStory #SinhalaMotivation #PowerOfSilence #PsychologySinhala #SelfImprovementSinhala #StorytellingSinhala #SinhalaLifeLessons #NeverShareYourPlans