ඊයේ දැකපු රූපයමද අදත් දකින්නේ?.. Ven. Kothmale Kumarakassapa Thero #thero #bana #darmadeshana

Sammaditti සම්මාදිට්ඨි

Sammaditti සම්මාදිට්ඨි

171 views

දුෂ්කර වනගත සෙනසුන්හී වාසය කරමින් උතුම් බ්‍රහ්මචර්යාව පූරණයෙන් විරාගී වන්නට වෙර දරන්නා වූ ආරන්‍ය වාසී භික්ෂූන් වහන්සේලා හා ග්‍රාම වාසි මහා සංඝරත්නය උදෙසා සිය ත්‍රිපිටක දැනුම වර්ධනය කරගනිමින් නිර්වාණ ගාමිණි ප්‍රතිපදාව අපහසුවකින් තොරව ගමන් කිරීමට මග සැලසීමත් ‌ලෝකවාසී සමස්ත ‌‌බෞද්ධ ජනයාගේ සිත්සතන් ධර්මාලෝකයෙන්  සුපහන් කරනු පිණිසත් “සම්මාදිට්ඨි” සදහම් සත්කාරය සැදැහති ඔබ ‌වෙත ‌ගෙන ඒන්නෙමු...