"ලස්සන වෙන්න ගාන Cream නිසා දරුවන් අහිමි වෙයිද?#drsudathgunathilaka #InfertilityCauses#hiprasad

Hi Prasad

Hi Prasad

9,713 views

"ලස්සන වීමට ඔබ කරන දේවල් ඔබේ මව් පදවියට බාධාවක්ද?"


අද බොහෝ කාන්තාවන් මුහුණ දෙන මඳසරුභාවය පිළිබඳ ගැටලුවට අප එදිනෙදා රූපලාවන්‍ය සඳහා භාවිතා කරන විවිධ ආලේපන (Creams) සහ වැරදි යට ඇඳුම් භාවිතය සෘජුවම බලපාන බව ඔබ දන්නවාද?

මෙම වීඩියෝවෙන් ප්‍රවීණ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය සුදත් ගුණතිලක මහතා විසින්, කාන්තාවන් තමන්ගේ පෞද්ගලික සෞඛ්‍යය සහ රූපලාවන්‍ය කටයුතු වලදී සිදුකරන භයානක වැරදි පිළිබඳව විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරයි.

#DrSudathGunathilaka #InfertilityCauses #BeautyCreams #WomensHealth #AyurvedaHealth #SriLanka #HealthTipsSinhala #SuccessStories #SameeraPrasad