The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම )please Subscribe
Fr. Terrence Perera
Subscribe
803,337 views
Conducted by Rev. Fr. Terrence Kithsiri Perera
2021 03 26.
Tel : 071 0 490 477
Show more
20 Comments
@thanujasanjeewa721
4 years ago
ජෙසු පිහිටයි!!ජෙසුගෙ පිහිටෙන් මගෙ පවුලේ සියලුම පස්ණ විසදෙවා ලෙඩ රෝග සුව වෙවා
42
@tvaccount7982
4 years ago
ජීවමාන ජේසුනි මගේ දරැවා බේරා යථා තත්වයට පත්කරන මෙන් ශුදධවු කුරැසියේ නාමෙන් ආශිර්වාද කරන්න !! ආමෙන් ජේසු !! 🙏
36
@nilanfranendo7647
4 years ago
ජේසු පිහිටයි!! මගේ පවුලේ තිබෙන සියලුම බන්දන ඉවත් කර දුන මැන ජේසූනී
42
@priyankaroshani3251
2 years ago
ආදර ජේසුනි අපගේ ජව්ත වලට ඇතුල් වේලා තිබේන අදුරු බලා පැම් දුරු කලමැනවා ජේසුනි 🙏🙏🙏🙏 අමේන් ජෙසු
20
@andrewmullegama3172
2 months ago (edited)
මගේ ලෙඩ රෝග වලින් මං සුව කරන ලෙස ආදරණිය දෙවියන් ගෙන් ඉල්ලා සිටිමි ❤🙏
2
@SamithaHarshani-ou3rv
2 years ago
ජේසුගේ නාමයෙන් අපේ දරුවන් නිරෝගී යහපත් දරුවන් කල මැනව
ඔබ වහන්සේ ට දීර්ගායුෂ ලැබේවා🙏
33
@rosinilakmali
3 months ago
ජීව මාන ජේසුනි මගේ දරුවෝ ආරක්ෂා කර mat අපහස කරන මාව මානසික වට්ටන අයගෙන් මාව ath කර මගේ සිත සතුටින් තියාගෙන මගේ බලපොරොත්තු ඉටු කර දෙනු මැන පියාණනි ❤️❤️❤️❤️නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏ituti පියාණනි ❤️❤️❤️❤️❤️නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
1
@ShiromiShiro-xf1wk
3 years ago
දයාබරබජේසුනි මගේ ඇගේ තිබෙින රොගය සුව කරනුමැනවී ජේසුනි
11
@ranising6476
2 years ago
ආමෙන් ජේසුනී මගෙ දරුවො ආරක්ෂාකර දුනමැනව ආමෙන් ජේසුනී ❤❤❤
10
@RashiiVlogs
4 years ago
මගේ පවුලේ සියලු දෙනාව ආරක්ෂා කර දෙන්න ජේසුනී✝️❤මගේ අම්මගේ තියන ලෙඩ දුක් කරදර සියල්ලෙන්ම අම්මව ආරක්ෂා කර දෙන්න ජේසුනි ✝️❤
61
5 replies
@ireshanilmini9028
3 months ago
මගෙ අදරනිය ජෙසු තාත්තෙ මගෙ සියලු ලෙඩ රොග සුව කර දෙන්න එ වගෙම සියලු දෙනාම සුවපත් කර දෙන්න ජෙසු තාත්තෙ 🙏🙏🙏
@NiroshaNirosha-tm4zb
2 years ago
ජිවමාන ජේසුනි මම විදෙස ගතවෙලා ඉන්නෙ මගෙ අතෙ අමරැවක් තියෙනවා අනෙ ජේසුනි මට පිහිට වෙන්න මගෙ දුවවාත් අරක්ෂා කලදෙන්න මගේ ජේසුනි මට පිහිට වෙන්න ජේසුනි❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ජේසු පිහිටයි
22
@ranjeewadesilva210
3 years ago
මගේ ලොකු දුවට දරු සම්පතක් ලැබේවා.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්
7
@donadona7831
5 years ago
ශු✝️✝️🙏🌹මගේ දුවගේ පවුල් ජිවිතේ කම්කටලු දුරකර මත් රකුසාගෙන් ඔහුන්ගේ ජිවිතේ ආරක්සා කර දෙන්න දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගේ පිහිට මගේ දරුවන්ට ලැබේවා ජේසු පිහිටයි 😭🌹🙏🌹🙏✝️✝️✝️✝️🙏🙏🙏🙏
20
@NiroshaNirosha-tm4zb
2 years ago
අදර ජේසුනි මවත් විදේශවෙලා ඉන්න සියලු දෙනාව අරක්ශා කරදේන්න ජේසුනි අමෙින් ජේසුනි❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
10
@donadona7831
5 years ago
ස්තුතියි පියාණනි ජේසු පිහිටයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
17
@sevenwinsrilanka4928
2 years ago
ජේසුනි ඔබ මා සුව කලාට ඔබ වහන්සේට ස්තුතියි ප්‍රසංසා වේවා
15
@JayanthiWolga-uf8of
2 years ago
මවුපියන් ඈත් වී සිටින දරුවන්ව මතට හුරු කරන්න එපා තමන්ටම දරුවන් සිටින අමතක කරන් නන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෑතට බාරයි ආමෙන්
5
1 reply
@AmaliFathima-l8t
2 years ago
jesuni obawahanse dun warapprasadawalata sthothi.
1
@bipadmini3809
5 years ago
Adara Devi piyenani matath sakthiye ha nirogimath givithayak duna menawa 💪🙏🙏🙏💪
16
Details
Related Videos
Comments
The Most Powerful Prayer of Exorcism ( නපුරේ සියලු බල බිඳීමේ බලගතු යැදුම )please Subscribe
Fr. Terrence Perera
Subscribe
803,337 views
Conducted by Rev. Fr. Terrence Kithsiri Perera
2021 03 26.
Tel : 071 0 490 477
Show more