එක මොහොතක එක වැඩක් කිරීමෙන් ජීවිතයට ලැබෙන මානසික සුවය... | Episode 55

UMV (universal mindfulness village)

UMV (universal mindfulness village)

6,754 views

සති පාසල සහ විශ්ව සති ගම්මානයේ නිර්මාතෘ අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින්, සතිය පිළිබද ව ගැඹුරු දැනුම්වත්භාවයක් ඇති කිරීම සහ 'සතියෙන් බලගැන්වූ ජාතියක්' සඳහා වන උත්සාහය මෙහෙයවීම සඳහා වටිනා කෙටි දේශන මාලාවකි.
................................................................................................................................
A valuable  series of short talks on Mindfulness , towards creating a deeper awareness on the practice of mindfulness and directing the efforts  for a ' Mindfully Empowered Nation '

by Most Ven UdaEriyagama Dhammajiva Thero - the Founder of Sati Pasala and Universal Mindful Village.