මහා බලසම්පන්න දස දිසා පිරිත 108 වරක් =අමනුෂ්‍ය දෝෂ, අනවින කොඩිවින, හදි හූනියම්,ඇස්වහ කටවහ දෝෂ සදහා
දිලින දිලින
Subscribe
1,193,791 views
No description available
Show more
20 Comments
@sudeshmayadunna664
3 years ago
මෙම පිරිත් බලයෙන් මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට මෙම ලැබුවාවූ රාත්‍රිය සුභම සුභ රාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. ❤❤❤සාධූ සාධූ සාධූ.
1
@kusumalathakusumalath8774
6 months ago
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් සියලු දස දිසාවේ සිටින සියළු උතුම් බුදු රජාණන් වහන්සේලාගේ ගුණ ආනුභාවයෙන් වසවර්ති මාර සේනාව පරාජය කරන්න ශක්තිය ලැබේවා සාදු සාදු සාදු
@thwshathwsha4014
5 years ago
Sadu sadu sadu. Maha balagathu me pirithehi anubawayan obalageth wiwaha pramadawinam yahapath wiwahayak ikmaninma siduwewa! A wagema matada yahapath wiwahayak labewa!
1
@SLBeautyAcademy1
2 months ago
😢Sadu sadu sadu mema pirith desanawa anubawayen mage gedara siyaludenata niduknirogi chira jeewanaya uda veeee vaaaaaa❤
@NisedaRukshan
4 months ago
මේ පිරිතේ බලයෙන් මේ මාසය අවසන් වීමට පෙර මගේත් දිලුකාගේත් විවාහය තීන්දු වේවා!
@سومهكهندواي
8 years ago
සාදු සාදු සාදු මේ පිරිත් දේශනාවෙන් සියලුදෙනාටම නිරෝගීව සුවපත්වෙත්වා තෙරුවන් සරනයි :(2018:03:08)
29
6 replies
@SiriSudamma
1 year ago
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏ඒ උතුන් තුනුරුවනේ අනන්ත ගුන බෙලෙන් මාගේත් පවුලේ සියලුම දෙනාටත් ,නිලන්ත සෙනරත් බංඩාර තෙන්නකෝන් මල්ලියාටත් සෙතක් වේවා ❤❤❤
1
@DiasGunarathne
6 months ago
මෙම පිරිතේ ආනුභාවයෙන් සියළු සත සුවපත් වේවා .....
@DepaDimithri
1 year ago
මේ පිරිත් බලෙන් මගේ බුදුපියානන් වහන්සේ පිහිටෙන් මගේ සියලු කරදර ඇස්වහ කටවහ සියලු රොග දූරුබූත වේවා..සියලු සතුන් ලොව සුවපත් වේවා සාදු❤️🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
1 reply
@NadeekaMaduwanthi-fy7dz
3 weeks ago
සියළුම දක් , ක්‍රීඩා කරදර බාධක ඉවත් වී දුරුවින් දුරු වේවා! 🙏🪔💐
2
@DiasGunarathne
6 months ago
මෙම පිරිතේ ආනුභාවයෙන් නදුන් පුතාගේ සියළු අපල දුරුවේවා ....
@shyamaleedissanayake7776
7 months ago
මෙ පිරිත් බලෙන් මගේ දරුවගේ විහාය ඉක්මනින් සමාදාන වෙවා පිරිතෙඛලන්දරු දෙදනගෙග්රහ අපල දුරු වෙවා
@Inokaamarajini
1 year ago
මාගේ දරුවන්ට මෙම පිරිතේ ආනුභාවයෙන් සෙතක්ම වේවා !
1
1 reply
@maniekemanieka6989
8 years ago
සධු සධු බුධු ගේ සරන මා සවුදියේ සිට බන්ඩාරවෙල මගේ යලුවන් සහ පවුලේ සැමට නිරොගි සැප
21
4 replies
@Ashani-sq6er
8 years ago
සාධු සාධු සාධු සියලු සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා
6
@RoshiniKaushalya-t7h
1 month ago
Me pirit balen mage gedarata Kara athi kodiwina huniyam kapewa buduguna apramanai sadu sadu sadu
1
@Sanjeewa_kumara
9 months ago
මෙ පිරිත අනූබාවයෙන් මාගේ මෑනියන්ගේ මගෙ හිසේ සිට පාදය දක්වා ඇති සියලු රෝග නීරොගී වේව සියලු සත්වයෝ සුවපත් වේවා 🙏
2 replies
@nilankaherath1610
2 years ago
සාදු සාදු සියලු අඩිවින කොඩ්වින හුනියම් ඇස්වහ කටවහ අමුනුස්ස දෝෂ සියලු ග්රහඅපල කරදර බාදක ලෙඩ රෝග සියලු දේ දුරු වී සෙතක් සාන්තියක් ලැබේවා මටත් මගේ නිවසටත් ව්‍යාපාරය ස්තානයත් සාර්ථක වේවා🙏. ඔබ වහන්සේගේ ධර්ම සාදාකල් මේ ලොකේ වැජබේවා🙏 සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වේවා
9
@chandranishriyalatha1193
3 years ago
මේපිරිතේ සත්ත.බලයෙන් අප පවුලේ සියලුම දෙනා ඇතුලු ලෝවැසි සියලුමදෙනාගේම අපල දුරැවී සෙත ශාන්තිය සැලසේවා
@nadeemanika8486
6 years ago
Mage loutura budu peyanan wahanseta.namaskara wewaa. Sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌺🌺🌺🌹🌹🏵🏵💮🌸🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇
2
Details
Related Videos
Comments
මහා බලසම්පන්න දස දිසා පිරිත 108 වරක් =අමනුෂ්‍ය දෝෂ, අනවින කොඩිවින, හදි හූනියම්,ඇස්වහ කටවහ දෝෂ සදහා
දිලින දිලින
Subscribe
1,193,791 views
No description available
Show more