මහපොළොව මත වසර මිලියන ගණනකට පෙර සැරිසැරූ දළ හතරේ සද්දන්තයන්, අද අප දකින අලි ඇතුන්ගේ ආදි මුතුන්මිත්තන් පිරිසකි. විස්මයජනක දළ හතරක පිහිටීම නිසා මයෝසීන යුගයේ පරිසරයට මැනවින් හැඩගැසුණු මේ සතුන් පිළිබඳ අතීත ජනප්‍රවාද සහ සාහිත්‍ය පොතපතෙහි කරුණු සඳහන්ව තිබීම විශේෂත්වයකි. අතීතයේදී ලංකාවෙත් දළ හතරේ ඇතුන් සිටි බවට ඇත් සොහොන් හෝ පොසිල සාක්ෂි හමුවී තිබේද? අතීත මැමත්ලගෙත් පූර්වගාමීන් වුණු දළ හතරේ ඇතුන් වන
‘ගොම්ගොතේරියම්ලා ් ගැනයි මේ කුතුහලය දනවන තොරතුරු...
Four-tusked elephants once ruled the Earth. 🐘
Millions of years ago, Gomphotherium—ancient relatives of modern elephants—roamed the Miocene landscape with four astonishing tusks. This video explores their evolution, why they lost their extra tusks, and whether fossil evidence of these giants has ever been found in Sri Lanka. Watch now to uncover the story of these prehistoric wonders.
-------------------------------------------------------------------------------------------------------------------------------
00:00 - අද මාතෘකාව හැඳින්වීම
00:42 - දළ හතරේ ඇතුන් සිටි බවට සාක්ෂි හමුවීම
02:00 - පොසිලවලින් හෙළිවුණ ගොම්ෆොතේරියම්
02:38 - ඔවුන් ජීවත් වූ කාලය නිර්ණය කිරීම
05:58 - මොකද්ද ඇත් සොහොනක් කියල කියන්නේ?
07:34 - උතුරු ෆ්ලොරීඩාවේ ඇත් සොහොන
09:00 - ගොම්ෆොතේරියම්ලා මැමත්ලගේ මී මුත්තෙක්ද?
09:47 - දළ හතරකින් මොනවද කළේ?
12:22 - රාවණාට හිටිය දළ හතරේ ඇත්තු?
14:08- පරිණාමයේදී දළ හතර හැළුණේ ඇයි?
විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
👉 Facebook Facebook: Vidusara
👉 Instagram Instagram: Vidusara.lk
👉 Twitter Twitter: vidusaranews
👉 LinkedIn LinkedIn: vidusara-science-magazine
👉 Telegram Channel https://t.me/vidusarasciencemagazine
#vidusara #vidusaraonline #sciencefacts