Seth Kavi
Wishmitha Hela Osu
Subscribe
2,352,186 views
No description available
Show more
20 Comments
@sriyanidunhingala8609
2 years ago
මෙම .සෙත්.කවිවල.ආනුභාව.බලයෙන් .අප.පවුලේ .සියලු ම.දෙනා ටත්.අනෙකුත් .සියලු ම.දෙනා ටත් .සෙතක් ම.සැලසේවා .නමො ..බුද්දාය .🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
53
2 replies
@NilminiPitigala
13 days ago
සාදු....... සාදු 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
1
@NuwanIndika-yw4ur
2 years ago
බුදු දහමේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම යහපතක්ම වේවා සාදු සාදු සාදු සාදු සාදු
30
@NiranjalaMadhushani-d1i
5 days ago
මේ පිරිත් බලයෙන් මගේ පවුලේ අයගේ අපල දොස් දුරුවෙවා!!!!
සාධු සාධු සාධු!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻
1
1 reply
@JaniduRanaweera
1 year ago
මෙම සෙත් කවියේ ආනුභාවයෙන් මගේ අම්මාගේ හා තාත්තාගේ සියලු රෝග දුරු වේවා!❤❤
11
@LahiruRangaha
2 days ago
සාදූ සාදූ සාදූ සාදූ මෙම සෙත් කවි පද යෙන් මගේ නිවසට වාසනාව උදා වී සෙතක් ලැබේවා මට ඇති කරදර නැති වෙලා වාසනාව උදා වී මගේ ස්වාමි පුරුෂයා ට ඇති කරදර නැති වෙලා වාසනාව උදා වී මගේ දරුවන් දෙදෙනා ට ආරක්ෂා කිරීම ට පිහිටක් ලැබෙනවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ තුරු නුවන් ගෙ පිහිට ලැබේවා
@SurangiMenaka-c4h
2 years ago
මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා මේ පිරිත බලයෙන් මාගෙ දරැ තිදෙනාටත් මගේ මහත්තයාටත් පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏
30
@AnuradhaMadusanka
2 weeks ago
සාදු.... සාදු..... සාදු............ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
1
@rupikakumari149
1 year ago
මාගේ මෑණියන් හට නිවන් සුව පාුර්ථනා කරමි .මාගේ පියාටයි මා හටද පවුලේ සැමටම ලෙඩදුක් කරදර නිමාවෙිවා කියා පාුර්ථනා කරමි සාදු සාදු සාදු
65
3 replies
@DeepaniThisara
4 days ago
මේ සෙත් කවි වල ආනුභාවයෙන් මගෙ කුසේ වැඩෙන මගෙ මැණික සියලු අගපසගයන්ගෙන් යුක්තව නිරෝගීව වැඩේවා ! කිරි සිහින බලාපොරොත්තු වෙන සියලුම අම්මලාගෙ කිරි සිහින ඉක්මනින්ම සැබෑ වේවා ! 🙏🙏
@tharushadilnayana1015
10 months ago
දීගල පියදස්සී හාමුදුරුවො නේද ❤
10
@AneeshaRajasinghe
4 weeks ago
සාදු.සාදු සාදු❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉🎉
2
@anushikalakmali3365
2 years ago
Me seth kawi ashirwada balayen mage daru petiyata reta nida ganna manasikathwayak uda kara denna , eyage ege amarukam maka denna..
36
1 reply
@sanjulasammani7060
3 years ago (edited)
පුලුවන් හැමෝම ප්රාර්ථනය කරන්න මා වෙනුවෙන මගේ අයියට.සදරුවන් මාදවගේ සියලු අපල දුරු වේවා!! ඔහුට යහපතක්ම වේවා.ඉක්මනින් අපල දුරු වී රැකියාවක් ලැබීමටා වාසනා වේවා.
217
20 replies
@damayanthipathirana6305
1 year ago
Mata napuru sihina nopenewa apata ayusha wapdi wpewa 🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏mama par thana ka
Ra nawa
15
@ShiranthiDesilva-r8w5n
1 month ago
බුදු රජාණන් වහන්සේ බලයෙන් අප පවුලෙ සැවොම ද අනෙකුත් සියලුම දෙනා සුවපත් වේවා 🙏🙏🙏
1
@PradeepNandana-i5n
2 years ago
මේ සෙත් කවි ආශිර්වාද බලයෙන් මගේ පවුලේ සැමදෙනාටම සෙත් ශාන්තියක් වේවා බුදු සරනයි
22
2 replies
@ChamilaPriyadarshani-r4b
3 weeks ago
මෙ සෙත් පිරිත බලයෙන් මාගෙ ආදර අම්මාගෙ හා තාත්තාගේ සියලු රෝග දුරු වෙවා 🙏🙏
1
@ManushaNimsara-qb8pk
1 year ago
මේ සෙත්කවි ආශිර්වාදයෙන් මගේ රූපේ ලස්සන වේවා!!!
18
@RakithaAnuhas
2 months ago
මම ආසම සෙත් කවි❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍💜💜💜💜💜💜
1
Details
Related Videos
Comments
Seth Kavi
Wishmitha Hela Osu
Subscribe
2,352,186 views
No description available
Show more