🔴LIVE | වස්සානයේ සුමධුර සද්ධර්ම වර්ෂා - පස්වන දේශනය - පින්වත් නාලන්දේ පවර ස්වාමීන් වහන්සේ

Punya Thirthaya

Punya Thirthaya

3,056 views

මේ වස්සාන සමයේ පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිට පින්වත් නාලන්දේ පවර ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවනු ලබන වස්සාන ධර්මදේශනාව... සදහම් අමා වැස්සෙන් ඔබේ සිත් සතන් නිවා සනසා ගන්නට, දහම් රස විඳින්නට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!