#Freedom #BreakingFrames #Documentaries #AshanDias #KumariKumaragamage
Institutionalize වෙච්ච ඕනෑම දේක තියෙන්නෙ බොරුවක්, කෘතීම බවක්. ආගමක්, දර්ශනයක් උනත් Institutionalize වුනහම ඒකෙ ඇතුලෙ තියන සැබෑ හරය යටපත් වෙනවා. විවාහය වගේම තමයි.
මම හිතන්නේ නිදහස කියන concept එක ආවට පස්සෙ ඇත්තටම නිදහස නැතුව යනවා. ඔය වචන වලට දේවල් දාගන්න එකේම තියෙන්නෙ අවුලක්. කොටින්ම වචන කියන්නේමත් අවුලක්. හරියට ආදරය වගේම තමයි.
මම CID එකේ වැඩකරන කාලෙම මෙගේ ගෙදර දේශපාලනික කාරණා නිසා CID එකෙන් හොයමින් හිටපු කෙනෙක් underground හිටියා.
"ඔයා සිංහල, අනික තනියම. ඇයි ඔයා මෙහෙම ඇවිත් මේ දෙමළ මුස්ලිම් අයට උදවු කරන්නෙ කියල LTTE එක මගෙන් ඇහුවා.
Writer, performer and activist කුමාරි කුමාරගමගේ සමග "නිදහස" පිලිබඳ කතාබහක්.